ජනපතිගේ කථාවට පරීක්ෂණයක් ඉල්ලයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් 11 වැනිදා කල ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ටාන්ස්පේරන්ස් ආයතනය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදු කර ඇත.
ඒ මන්ත්රීවරුන් මුදලට විකිණෙන බවට ජනපතිවරයා විසින් සිදු කල ප්රකාශය සම්බන්ධවයි. ඔවුන් සදහන් කර සිටියේ මිට පෙරද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.
popular news
-
Don Tuesday, 13 November 2018 07:20 PM
සල්ලි දීල මන්ත්රීලා අරගෙන ඇමතිකම් ප්රදානය කරලා ප්රත්ක්ෂේප කල අයට දොස් පවරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

