saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11522 hours ago

LATEST

ජීවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක්

calendar_today 2018 සැප් 23 - 21:30 remove_red_eye - 223  

වතුකම්කරුවන්ගේ ඉදිරි වසර දෙක සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තීය සමිති අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සදහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

තීරු බදු රහිතව මේ රටට ගෙන්වන ලද විවිධ වර්ගයේ මත්පැන් අත්තිඩිය හතරවැනි පටුමගේ දෙමහල් නිවසක හොර රහසේ ගබඩා කර ඇණවුම් අනුව බෙදා හරින බවට එම ඒකකයට ලද රහසිගත තොරතුරකට කළ වැටලීමකදී සැකකරු හා අදාළ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හබරාදූව, මාගල්ල ප්‍රදේශයේදී අද (23දා) සවස දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කුඩා දරුවෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

වාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු දාහතරක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව ගලහ පොලීසිය පවසයි.

Read More

හික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිට ගාලු පාරේදී අද (23දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට බත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.

Read More

මෙරට වගා කෙරෙන බෝගවලින් වාර්ෂිකව 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කෙරෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පර්යේෂණවලින් හෙළිව තිබූ අතර සෑම වර්ෂයකදීම රටේ ශක්තිමත්ව වැඩ කරන ගොවීන්ගෙන් 80% කට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් මියයන බවටද හෙළිව තිබිණි.

Read More

එල් බෝඩ් ගසාගෙන අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට නොහැකි බවත් මෙම නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසිය උපදෙස් ලබාදී තිබෙන බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

Read More

මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය හේතුවෙන් දඹුල්ලේ සිට මාතලේ දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදයේ මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Read More

මරණකරු සිය සේවා ස්ථානයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

Read More

එම ඒකකයට ලද ‍තොරතුරකට අනුව ඊයේ අලුයම අදාළ නිවස පරික්ෂා කළ අවස්ථාවේ එහි පිටුපස සැකකරු විසින් මල් වගා කරන මුවාවෙන් මල් බඳුන් 50ක පමණ කංසා පැළ 12 බැගින් වගා කර තිබූ බවත් ඒවායෙහි බර කිලෝග්‍රෑම් 05 ක් පමණ වන බවද පොලීසිය පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා’ මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා.

Read More

රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙමගින් ලබාදී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රු.මිලියන 49,176කට අධිකය.

Read More

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක තෙවැනි මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි චීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කිලෝග්‍රෑමයක් සඳහා එහි විටිනාකමින් 30%ක් හෝ රු.300ක් යන දෙකින් වැඩි අගය සෙස් බද්ද ලෙස මීට පෙර අයකරන ලදී.

Read More

ශ්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය විමට හා ආර්ථිකය කඩා වැටීමට මුලික හෙතුව ලෙස රජය හදුනවන්නේ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදි කිරීම බවත් එය රටේ විශේෂ විශේෂ අධිකරණයේ දෙවෙනි නඩුව විම තුළ ඒ බව පෙනී යන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බේරා ගැනීමට සෝනියා ගාන්ධි හා පී. චිදම්බරන් උත්සාහ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීම සඳහා රජය මැදිහත්වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

Read More

ස්ථාන දෙකකදී ඉඩම් හා පවුල් ආරවුල් හේතුවෙන් සිදුවු පහරදීම් වලදී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (22දා) මෙම සිදුවීම් සිදුව තිබේ.

Read More

මෙම බෝතල් තොගයේ දළ වටිනාකම රුපියල් 6,084,100 වෙයි. පෙරේදා (21දා) පස්වරුවේ දෙහිවලදී මෙම වැටලීම සිදුකර තිබේ.

Read More

ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩියෙන්ම විදුලිය වැය වන වෙලාවේදී මෙම බල්බ දස ලක්ෂ දහය පාවිච්චිකිරීම තුළින් මෙගාවොට් 304 පමණ ප‍්‍රමාණයක් ඉතිරි කරන්න හැකිවේවි කියලා.

Read More

ඩොලර් බිලියන 15ක ණය ගෙවා දැමීම ගැටලුවක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ආහාර විෂ වීමක් හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 300කට අධික පිරිසක් රෝහල් ගත කර තිබේ.

Read More

ඩොලරයට ‌සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම රෙටිනල් කැමරාව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ස්ථාපිත කිරීමට නයමිත අතර ඉතා නිවැරදිව ඉක්මනින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට මේ හරහා අවස්ථාව තිබේ.

Read More

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවයකට එළැඹීමට අවශ්‍යය බැවින්, සිය වර්තාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

Read More

ප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.

Read More

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.

Read More

රත්නපුර නගරය උපාය මාර්ගික නගරයක් හා වෘත්තීය නගරයක් ලෙස දියුණු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් අද (21දා) ශ්‍රී ලංකාව හරහා ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට උත්සාහ කළ ඉරාන ජාතික මවක් සහ දුවක් අත්අඩංගුවට ගෙන නැවතත් ඉරානයට පිටුවහල් කිරීමට කටුනායක ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.