සජිත්ගෙන් ජනපතිට සුපිරි පිළිතුරක් - හර්ෂ
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලේකම් කාර්යාලයේ කළ සංකීර්ණ කතාව සඳහා එක්සත් ජාතක පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොඳ පිළිතුරක් ලබාදුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේනතු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
'නහී වේරේන වේරාණි' ගථාවෙන් ඔහු මෙම පිළිතුර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇත. එම ගාථිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන් පවසන ගාථෘවකි.
@sajithpremadasa makes fantastic reply to critical address by President @MaithripalaS “Nahi Verena Verani, Sammanti dha Kudacancam, Averenacca Sammanti, Esa hammo Sanantano.” Hatred never ceases through hatred, but through love alone they cease”. Very proud! @RW_UNP @officialunp pic.twitter.com/ZIutSnMLqn
— Harsha de Silva (@HarshadeSilvaMP) December 16, 2018
popular news
-
Saththaya Sunday, 16 December 2018 01:20 PM
මම හිතන්නේ නැහැ , 'නහී වේරේන වේරාණි' ගථාවෙන් වැඩක් වෙය් කියල , මොකද ඉස්සෙල්ලාම ' සත් සතිය 'මෙනෙහි කරන්න එපායේ .
Reply : 0 134
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
