ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව තමන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ බහුතර තමන්ට ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට දන්වයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreයමෙක් මෙය පාරට ගෙන යෑමට කටයුතු කරයි නම් ඒ උත්සාහ කරන්නේ ජනතාව අතර කළබලයක් අති කිරීමට බවත් එවැනි ප්‍රකාශයන් සඳහා නොරැවටෙන ලෙසද එම මන්ත්‍රීවරු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තාක් කල් මම මේ රටේ අගමැති ලෙස ක්‍රියා කරනවා. වෙන කාටවත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බෑ.
Read Moreජාතික රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නවත්වා තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreදමිල ප්‍රගතිශීලී සන්ධානයේ විශේෂ රැස්වීමක් මේ වන විට ආරම්භ කර තිබේ.
Read Moreඑක්සත් ජතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
Read Moreතමන් තාමත් අගමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read More(LIVE BLOG) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.
Read Moreඒකබද්ධය කැඩෙන්නේ නෑ. වෙල්ගම මහත්තයාගේ කිසිම ගැටලුවක් නෑ. අවවාද කරන්න දේකුත් නෑ. එයා අපේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතුමා එහෙම කැඩිලා යන වචන කියලා නෑ.
Read Moreඅප කුඩා කාලයේ දී සිංගප්පූරු වැසියන් කොළඹට පැමිණ කොළඹ වරායේ සේවය කළා. නමුත් අද අපේ ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුවේ නිවාසවල සේවය කරනවා. ඔවුන්ගේ රට එවැනි දියුණුවක් ලබාගෙන තිබෙනවා.
Read Moreලංකාවේ දුගී භාවයට ප‍්‍රධාන හේතුවක් අරක්කු, සිගරට් කියලා ඔබ දන්නවා. ඒවාට වැඩියෙන් වියදම් කරන්නෙත් ලංකාවේ දුගී පවුල්වල ජනතාව
Read Moreඔහු සඳහන් කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කොළඹ විජේරාම නිල නිවස, මැදමුලන මෙන්ම කාල්ටන් නිවසට මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව ඔහු පැවැසීය.
Read Moreඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreජාවාරම්කරුවෙකු බව පැවසෙන නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට දැඩි කොන්දේසි සහිත ඇප
Read Moreමධ්‍යම කඳුකරයේ වගා කෙරෙන එළවළු ඇතුළු සියලු භෝග වර්ග සඳහා භාවිතා කෙරෙන පොහොරවලදී පොස්පරස් අවම පොහොර වර්ග නිර්දේශ කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
Read Moreදෙසැම්බර් 14 දා සිට සිතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
Read Moreමාතලේ ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර රහිතව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවමස් කිලෝ 105ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය පවසයි
Read Moreඋඩරට වතුකරයේ වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවට සහාය දක්වමින් කොටගල, ගුරු විදුහලේ ගුරු සිසුහු පිරිසක් අද (26දා) කොටගල නගරයේදී විරෝධතාවක නිරත වූහ.
Read Moreහිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.
Read Moreආසියානු රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදුකෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට එහි බලධාරීන් තීරණය කර ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read More