නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම්
නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ දේශපාලනය පැත්තකින් තබා රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බවයි.
මේ අවස්ථාවේදීවත් රනිල් වික්‍රමසිංහ මහතා බටහිර වෙනුවෙන් කටයුතු නොකරමින් රටේ සෛවරීත්වයට හා ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා විසඳුහ් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කරයි.
Politics aside I would like to congratulate @RW_UNP being appointed as the Prime Minister of Sri Lanka. I hope at least now he will work towards ensuring the sovereignty of this country and more so address issues of our people more than Western interests.
— Namal Rajapaksa (@RajapaksaNamal) December 16, 2018
popular news
-
Champa Sunday, 16 December 2018 05:43 PM
ලංකාවේ එක මිනිහෙක් රනිල් අගැමති වුනාට සුබ පතන්නේ නැහැ. රනිල් නෙමෙයි වෙන යූඑන්පී මිනිහෙක් අගැමති වුනත් සුබ පතන්නේ නැහැ. UPFA එක මෛත්‍රී එක්ක එකතු වෙලා 2/3 න් පාස් කරපු 19 අනුව රනිල්ව නීත්‍යානුකූලව ඉවත් කරන්න විදහක් නැහැ. ඒ හින්ද මිනිස්සු ඉවසන් ඉන්නවා වෙලාව එනකම්. ඒ ඉවසීම රටේ සහ පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්රදායයන් සහ ප්රජාතන්ත්රවාදය මංකොල්ල කන්න නොදී, අපිට අවාසි වුනත් ව්‍යවස්ථාව කඩ කරන්න ඉඩ නොදී සහ වැරදි පූර්වාදර්ශ වලට ඉඩ නොදී ඉඳීම දක්වා ගියපු ශක්තිමක් ඉවසීමක් මිසක් දුර්වල ඉවසීමක් නෙමෙයි. රනිල්ගෙයි යූඑන්පී ආණ්ඩුවෙයි ඉරණම විසඳන්නේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් හරහා ජනතාව මිසක් දේශපාලකයෝ නෙමෙයි.
Reply : 0 0
Santha seems Monday, 17 December 2018 05:26 PM
Mathiwarana kaleta game minissu baya krna samurdi niladarin wahama durarayen iwath kla yuthui ewita niyama prajathanthrawadya rakewei pakshakgrahi bath balayo tika haki ikkmanin ain kranna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
