saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11779 hours ago

LATEST

මට 10 වතාවක් අගමැතිකම දෙන්න හැදුවා

calendar_today 2018 දෙසැ 17 - 17:42 remove_red_eye - 1621  

තමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් කථානායක කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙස අරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

Read More

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයෙ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

Read More

මාතරදි අද පැවති මාධ්‍ය සාකච්ජාවේදි ඔහු මේ බව පැවසිය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂට මේ වන විට කිසිවක කර ගත නොහැකිව ඇති බව ගතවූ දින 50ක කාලයේදී ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව ලැබුණ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

යාපනය කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි පාසල් ගුරුවරයෙකුගේ නිවසකට ඊයේ රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More

“ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ”

Read More

ඉදිරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කිසිම අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු නොකරන බවත් එසේ පැවැත්වුවහොත් නාමල් රාජපක්ෂ මහතා පරජය වන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නවින් දිසානායක මහතා පවසයි.

Read More

අක්මිමණ ප්‍රදේශයේ තුළ පිහිටි සුනාමි ගම්මානවල ස්ථිර පදිංචිකරුවන්ට ස්ථිර ඔප්පු නොලැබිම නිසා තම දරුවන් ඒ ආසන්නයේ ඇති පාසල්වල පළමු වසරට ඇතුලත් කරගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව් සුනාමි ගම්මානවල පදිංචිකරුවෝ පවසති.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු පමණක් නොව විෂ සහිත බඹරුද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

Read More

යුක්තියේ ජනසටන නමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ජන රැළිය කොළඹ ගාලුමුවදොර පිටියේදි මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

උත්සව සමයේදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන පොලීසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Read More

අමාත්‍යධූර සංඛ්‍යාව 30ක මට්ටමට රඳවා ගැනීමට කටයුතු කරන බවත් වැඩිකිරීමට අවශ්‍යවුවහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඔස්ට්‍රේලියාව පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සාමාකාමීව හා ප්‍රජානත්වාදීව විසඳා ගැනීම අගය කරන බව යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙවර 2018 විශ්ව රෑ රැජින ලෙස කිරුළ දෑරිමට පිලිපිනයේ කැටෝනා ග්‍රේ සමත් වි ඇත.

Read More

නොගැලැපෙන වැඩක් තමයි කළේ කියලා මම හිතන්නේ. විවේචනය කළ යුතු අවස්ථාවක් නෙමෙයි. විවේචනය කළත් එය මේ විදිහට නොකළ යුතුයි කියන එකයි අදහස.

Read More

’පේතායි’ සුළි කුනාටුව හේතුවෙන් උතුරේ මුහුද රළු වී ඇති අතර ස්ථාන කිහිපයකින්ම මුහුදු ජලය ගොඩබිමට පැමිණි අයුරු

Read More

ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු හතක් අතැතිව තවත් ලකුණු 276ක් පසුපසින් සිටියි.

Read More

හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

මුලතිව් මුහුදු ප්‍රදේශයේ ඊයේ දින ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වයක් හේතුවෙන් මුහුදු ජලය ගොඩු ගැලූ බවත් ධීවර යාත්‍රා සහ ධීවර වාඩි විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට මුලතිව් ධීවරයෝ කියා සිටියහ.

Read More

අපි කථානායකට බල කරනවා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධූරයට පත් කරන්න කියලා. මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතාට එම තනතුර නොදී ඉන්න අවස්ථාවක් නෑ

Read More

තනතුරුවලින් අස්වී යන එක තමන්ට ගැටලුවක් නොමැති බවත් වත්මන් ආණ්ඩුවද පෙරළන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

කැබිනට් මන්ඩලය අමාත්‍ය ධුර 30කට සීමා විය යුතු වීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේද බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී අදහස වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (16දා) නිකුත් කර තිබේ.

Read More

ප්‍රභූ ආරක්ෂක කටයුතුවල යොදවා සිටින පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට නීති විරෝධී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු ලබාදී ඇතැයි පොලිස් නිලධාරීහු සඳහන් කරති.

Read More

10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.

Read More

උත්සව සමයේදී බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.