අපි මේ ආණ්ඩුව පෙරළනවා - මහින්ද
තනතුරුවලින් අස්වී යන එක තමන්ට ගැටලුවක් නොමැති බවත් වත්මන් ආණ්ඩුවද පෙරළන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (16දා) තංගල්ල කාල්ටන් නිවසේදී ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රටේ තත්ත්වය දිහා බලලා. රට වෙනුවෙන් මේ බල අරගලය ඉදිරියට ගියොත් ඇතිවන තත්ත්වය පිළිබඳ මේක දීලා ආවා.
ඒක ඒ තරම් කාණයක් නොවෙයි. තනතුරුවලින් අස්වෙන එක, අස්වෙලා යන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්නවා මගේ ජනතාව මාත් එක්ක ඉන්නවා කියලා.
මේ ආණ්ඩුව බහුතරය පෙන්නුවා. එතුමටත් අපි සුබ පතනවා. දෙවියන්ගේ පිහිටෙන් අපිට එතුමාගෙන් රට බේරගන්න වෙලා තිබෙනවා. එතුමා හිතපු නැති වෙලාවක අපි මේක පෙරලුවා. අපි මේ ආණ්ඩුව පෙරළනවා.
ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට ලක්වෙනවා. ආණ්ඩුවේ ඒවානම් ගැටලුවක් නෑ. අනිත් ඒවා ගැන ඒ අය සාකච්ඡා කරලා තියෙනවා.”
popular news
-
Priyantha Monday, 17 December 2018 11:20 AM
පෝය කීයකින්ද දන්නෙ නෑ පෙරලන්නෙ?හරියටම කීවොත් තමා වටින්නෙ.තනතුරු අතහැරල යන එකනම් කොහොමත් ප්‍රශ්ණයක් නෙවේ කියලා අපි දන්නවා.ඒත් මේ වගේ කුජීත්වෙලා බලුවෙලා යන්න උන එක නම් ඇත්තටම ප්‍රශ්ණයක්.ආන්ඩු පක්ශය පාර්ලිමේන්තුවෙන් පැනල ගියෙත් බැරි නිසා.කරන්න පුලුවන් ඔක්කොම කරල බැලුවා.කෝටි ගනන් සල්ලි විසිකලා.ඒත් බැරිඋන නියයි ඔහොම යන්න උනේ.නැත්නම් ජීවිතේට දාල යන්නෙ නෑ ඒකයි තිත්ත ඇත්ත.කොහොම උනත් ඉතින් වහල්ලු ටික බැදල තියාගන්න ගත්ත උත්සාහය අගය කරනවා.
Reply : 3 390
rocky Monday, 17 December 2018 11:31 AM
දැන් කී සැරයක් රට බේරුවාද මහත්තයෝ? පවුල පිටින් එකතු වෙලා රට උලා කාලා තවමත් ඇතිවෙලා නැහැ වගෙයි. නිකං පීචන් වෙලත් තවමත් පෙන්නන්නේ ලජ්ජා නැතිකම!
Reply : 3 144
Deepal Nirosh Monday, 17 December 2018 01:22 PM
ආණ්ඩු පෙරළන මැතිවරණයක් ආයෙ එන්නෙ 2020 මාර්තු මාසෙ හෝ ඉන් පසුවයි. ඊට පෙර වත්මන් ජනපතිතුමාලෙ නිල කාලය අවසන් වෙන විදියටයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරල තියෙන්නෙ. ආයිත් බොරු පොරොන්දු දෙන්නෙ නැතුව මුලින්ම එජනිස හිමි විපක්ෂ නායක ධුරය ලබා ගන්න උත්සාහ කරන්න. ඊළඟට 19 වෙනි උගුල වගේ 20 වෙනා ව්‍යවස්ථා උගුලට අසු නොවී ඉන්න කටයුතු කරන්න. ඊට පස්සෙ ඕනනම් පුළුවන් ආණ්ඩු පෙරළන්න.
Reply : 3 126
lion Monday, 17 December 2018 02:00 PM
කොල්ලෝ බොරු baila එපා. අදිකරණයෙන් එලියට දැම්මේ නැත්තම් කොල්ල තම එතන.යන්නේ නෑ කියල නේ තමුන් ක්ව්වේ . කාටද තමුන් බොරුකරන්න හදන්නේ.
Reply : 3 71
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

