saravita-anim2

2026 මැයි මස 06 වන බදාදා

2026 මැයි මස 06 වන බදාදා

Latest News - timelapse 11537 hours ago

LATEST

ලංගම අනුමත සේවක සංඛ්‍යාව 24000 සේවක සංඛ්‍යාව 36000

calendar_today 2019 පෙබ 08 - 19:37 remove_red_eye - 630  

ලංගම බස් රථ 143ක් පෞද්ගලික සමාගමකට අලුත්වැඩියා කිරීමකට ලබාදුන්නත් එම බස් රථ ආපසු ලංගමයට ලබාදී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ආනයනික කිරිපිටි තුළ ඌරු තෙල්,මෙලමයින් ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය ඇතිබවට පැමිණිලි ලැබී ඇති බව නියෝජ්‍යඅමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

විපක්ෂානයක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09දා) හා අනිද්දා (10දා) ඉන්දීය සංචාරයකට එක්විමට නියමිත බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.

Read More

මන්නාරම් දිස්ත්‍රික්කයේ මෙගාවොට් 100 සුළංබල ව්‍යාපෘතික් හා මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක නව සූර්යබල ව්‍යාපෘතියක් ඉදිකිරිමට කටයුතු සැලසුම්කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණායක මහතා පැවැසිය.

Read More

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාවට තමන් සහාය දක්වන බව කෝප් කමිටු සාමාජික, පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

තමන්වහන්සේට ලබාදුන් මාස හයක සිර දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කළ හෝමාගම මහාධිකරණය උන්වහන්සේට එරෙහිව තිබූ මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවිමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වීම් ලිපි අද (08දා) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලබාදුන්නේය.

Read More

ATM යන්ත්‍රයකට අනවසර විද්‍යුත් උපකරණ සවිකර ගනුදෙනු කරුවන්ගේ කාඩ්පත් රහස්‍ය දත්ත සොරාගත් සැකකරුවෙක් අතඅඩංගුවට ගැනිමට පොලීසිය ජනතාවගෙ සහාය ඉල්ලයි.

Read More

කිරිපිටි ආනයනය වහාම නවත්වා දේශීය කිරිපිටිවලින් රට ස්වයංපෝෂිත කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීතිවිරෝධී පරිහරණයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

Read More

පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් හා පක්ෂ සාමාජිකයන්ගේ මුදල් මගින් පසුගිය වසරේදීරුපියල් මිලියන 21ක් ඉතිරි කිරීමට හැකියාව ලැබුණු බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මිලදී ගැනීමට නියමිතව තිබූ ගුවන් යානයකට විශේෂිත පුද්ගලයන්ගේ කාමර කට්ටලයක් සකස් කිරීමට තීරණය කර තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

Read More

හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 450 ක් සමග සැකපිට පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (07දා) සිදුකල වැටලීම් 3 දි අත් අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.

Read More

ගලේවෙල නගරයේ පිහිටි දුරකතන අලෙවි සැළකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ වටිනා ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

Read More

2018 වර්ෂයේ ක්රීංඩා 17ක ක්රීඩඩක ක්රීගඩිකාවක් 276 දෙනෙකු පරීක්ෂා වට

Read More

කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉදිවෙන පිහිනුම් තටාකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සකස් කොට තිබූ පුවරුවකට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වුණා.

Read More

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.

Read More

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණ තොරතුරක් මත වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් කෝටියකට අධික කොකෙන් කිලෝ 1 ග්‍රෑම් 05ක් සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

උපන්දින සාදය වැටලීමෙන් රඳවා ගත් 40න් පිරිමි 4ක්, කාන්තාවන් 5ක් නිදහස් කරයි

Read More

අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවට නව විදුලි සෝපාන සවිකිරීමට ක්‍රියාකරන බවත් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

හඳුන්වාදුන් මෙම ක්‍රමය යටතේදී මිරිස්ස ප්‍රදේශයේ මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයෙකු ඩොලර් 15ක මුදලක් ගෙවා ඒ සඳහා සහතිකයක් ලබා දීම අනිවාර්යය වන අතර, එසේම ඩොලර් 1ක අමතර සේවා ගාස්තුවක්ද ඊට අයත් වේ.

Read More

තමන් විසින්ම පත්කළ කොමිෂන් සභාවලට විරුද්ධව ජනාධිපතිවරයා අදහස් පළකරමින් සිටින බවත්, මෙය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබු සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන මාර්තු 1 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (7) දැනුම් දුන්නේය.

Read More

මව පියා නොමැතිව මිත්තනිය භාරයේ සිටි වයස අවුරුදු තුනහමාරක දැරියකට ආහාර පාන ලබා නොදි මාස ගණනාවක් තිස්සේ අමානුෂික අන්දමින් පහරදී සිරුරේ විවිධ ස්ථාන ගින්දරින් පුළුස්සා වදහිංසාවන්ට ලක්කර, ගසක මුලෙහි හිස හප්පා ඝාතනය කිරිමේ චෝදනාවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි එක්දරු පියෙකු එකි චෝදනාවට වරදකරු බවට නිගමනය කල උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට,ඊයේ (06දා) මරණ දඩුවම නියම කළේය.

Read More

ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය, ආනයනය, නීතිවිරෝධී ගණුදෙනු හා නීතිවිරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමටත් අමාත්‍යංශය කටයුතු කරන බව කෘෂිකර්ම, හා ග්‍රාමිය කටයුතු අමාත්‍ය පි හැරිසන් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සවි කර ඇති සියලු විදුලි සෝපාන වසරකට වරක් ලියාපදිංචි කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ව්‍යවපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

Read More

රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කළ බවත් ඔහුගේ නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක්

Read More

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියලුම පන්ති කාමර අද (07) දිනයේ සිට සුහුරු පන්ති කාමර බවට පත් කරන ලදී.

Read More

පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.