හර්ෂ දැන්වීම් පුවරුව ඉවත් කරයි - ඡායාරූපය නැතිව යළි සවිකරයි
කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉදිවෙන පිහිනුම් තටාකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සකස් කොට තිබූ පුවරුවකට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වුණා.
ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එම දැන්වීම් පුවරුව ඉවත් කරමින් තම ඡායාරූපය නැතිව දැන්වීම් පුවරු දෙකක් එම ස්ථානයේ සවි කොට තිබේ.
විවේචන භාර ගනිමින් ගනිමින් සිය ඡායාරූපය ඉවත කළ බවත් නැවතත් දැන්වීම් පුවරු සකස් කළේ සිය පුද්ගලික මුදලින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


popular news
-
Champa Friday, 08 February 2019 05:12 PM
කොලොඹට කිරි ගමට කැකිරි.
Reply : 0 0
Champa Friday, 08 February 2019 05:16 PM
මහජන මුදලින් හින්ද වැඩේ හොඳයි. නමුත් මේ පිහිනුම් තටාකය, පිහිනුම් තටාක නැති ඒ අවට අනිත් සියලු පාසල් වල දරුවන්ට විවෘතද? නැත්ද? හිර ගෙවල් වලට මහජන ධනයෙන් පිහිනුම් තටාක හැදුව සහ ඒවා විවෘත කරපු ආණ්ඩු ඉන්න රටක් මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

