මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ATM යන්ත්‍රයකට අනවසර විද්‍යුත් උපකරණ සවිකර ගනුදෙනු කරුවන්ගේ කාඩ්පත් රහස්‍ය දත්ත සොරාගත් සැකකරුවෙක් අතඅඩංගුවට ගැනිමට පොලීසිය ජනතාවගෙ සහාය ඉල්ලයි.
රත්මලාන ප්‍ර දේශයේ බැංකුවක ATM යන්ත්‍රයකට මෙම විද්‍යුත් උපරකණය සවිකිරිමෙන් ලබාගත් දත්ත හරහා ව්‍යාජ කාඩ්පත් සකස්කර විදේශීය රටවලදි අනවසර ගණුදෙනු සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුගේ CCTV ඡායාරූප පොලීසිය විසින් නිකුත් කර ඇති අතර අතර ඒ පිළිබඳව තොරතුරක් දන්නේ නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (011-2422716/011-2326670) දන්වන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.


popular news
-
dhamneth Friday, 08 February 2019 09:00 PM
විද්‍යුත් කාර්ඩ්පත් මගින් මුදල් ලබාගැනීමේදී හිස හා මුහුණ ආවරණයවන කිසිම පළඳනාවක් භාවිතාකිරීම තහනම් කියා කොන්දේසියක් ඇතුල්කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
