බම්බලපිටිය ප්‍රදේශයේදි පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආරවුලක් විසදා ගැනිමට පොලීසියට පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය තුළදිම යකඩ බටයකින් පහර දිම හේතුවෙන් (23) දින මිය ගිය බව දියබෙදුම පොලීසිය පවසයි.
Read Moreඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වු වතු නිවාස 155ක ගම්මානයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) වතු කම්කරු අයිතියට පත් කරනු ලැබීය.
Read Moreවතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත්, වත්මන් රජය යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
Read Moreඅද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය. කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප්‍රශංසාව පළ කළේය.
Read More‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට ඊයේ (23) මාතර , වැලිගමදි සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය .
Read Moreආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ප්‍රධාන දොරටුවේ විදුරුවක ගැටි බරපතළ තුවාල සිදුව තිබු වලි කුකුළකු (ජාතික පක්ෂීයා) ප්‍රතිකාර සඳහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය එකකයට භාර දුන් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
Read Moreඅද දින (24) අලුයම 4.35ට පමණ බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලි හන්දිය අසලදි පොලිස් යතුරු පැදියක් හා ඩිෆෙන්ඩරයක් ගැටිමෙන් සිදු වු අනතුරෙන් එය සිදු කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය මෙ වනවිට සොයා ගෙන ඇති බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreපොලිස් යතුරුපැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බම්බලපිටිය පොලීසිය පවසයි.
Read Moreපෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක ඊයේ (23) දා රාත්‍රී පැවති තරඟයෙන් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය පවසයි.
Read Moreයාපනය යුදහමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සහ යාපනය නාවික ආඥාපති රියර් අද්මිරාල් පී.එම්. වික්‍රමසිංහ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreඊයේ දින(23) මෙතෙක් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය ඇල්ලු පොලිස් මත්ද්‍රව්‍ය නාශක හා විශේෂ බලකා නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින සිය ප්‍රශංසාව මෙලෙස එක්කර තිබුණා.
Read Moreධිවර ජනතාවගේ තවත් ඉල්ලීමක් ඉටුකරමින් මත්ස්‍ය ආනයනය සිමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත .
Read Moreවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ 23 වනදා සවස ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ මහින්දාරාම විහාරයේ නව වාහල්කඩ විවෘත කිරීමේ හා එම විහාරයේ පවත්වාගෙන යනු ලබන සිරි සදහම් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා සහභාගි වෙමිනි.
Read Moreටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපති සිය ස්තුතිය පළ කරයි.
Read Moreසංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreබුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට විරෝධය දක්වා රත්ගම හංදියේදි අද (23දා) රත්ගම පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළහ.
Read Moreදකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමකට ඒරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පළමු ආසියාතික රට ලෙස ඉතිහාසය අලුතින් ලියමින් වාර්තා ගත ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreඋමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ
Read Moreවලස්මුල්ල මැදගොඩ ප්‍රද්ශයේ උඩදෙනිය රක්ෂිතයේ තිබී අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පිළිස්සූ ස්ථානයක තිබී මිනිස් ඇටසැකිළි හා හිස කෙස් සොයාගැනීමට හැකිවී තිබේ.
Read Moreලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 7ක් පමණි.
Read Moreමෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreරත්ගම බූස්ස ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක් පහරගෙන යෑමේ සිදුවීමට අදාළව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
Read Moreව්‍යවස්ථාදායක සභාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි.
Read Moreඅපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වදින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා.
Read Moreඅමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වෙන් යුත් මෙම කමිටුව අද පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්විය.
Read Moreමෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ඇතුළු අට දෙනෙක් නම් කර තිබේ.
Read Moreමම වාචිකව නම් කිහිපයක් කිව්වා මගේ නිවැරදිභාවය ඔප්පු කරන්න.
Read MoreAston Martin DB 11 වර්ගයේ මෝටර් රථයක් ඔහු මෙසේ මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreදකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුණු 68ක් පසු පසින් සිටියි.
Read More