saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11455 hours ago

LATEST

SAITM හා නෙවිල් රෝහලට බිලියන 3.5ක වන්දියක්

calendar_today 2019 පෙබ 25 - 19:39 remove_red_eye - 1319  

නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා සයිටම් ආයතනයට රුපියල් බිලියන 3.5ක වන්දියක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද (25) කොග්ගලදි පැවති විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් රහස් පොලීසිය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

Read More

ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙක් මියගෝස් ඇතැයි ඕමාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදි අද (25) යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඡායනා මැද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

Read More

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

උදරය විවෘත නොකර මිලි මීටර් 4 ක කැපුමකින් නවිණ උපකරන භාවිත කර වකුගඩු තුළදීම වකුගඩුවලට හානි නොවන ලෙස කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් (PCNLක්‍රමය) එකවර සිදුකීරිමේ දුලබ අවස්ථාවක් බදුල්ල මහ රෝහලේදි අද (25දා) සිදුවිය.

Read More

දමිල ඩයස්පෝරාව නියෝජනය කරන තරුණයින් බොහෝමයක් නැවත ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සඳහන් කරයි.

Read More

බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළ නඩුව විභාග කිරීමේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි මාධ්‍යවේදින් හා සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි දිනයේදී එම පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩා වන අයුරින් කොළඹදී උද්ඝෝෂණ සිදුකරන ලදැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07දෙනෙකුට එරෙහි නඩුව ලබන මැයි මස 13 වැනිදා සිට විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(25) නියම කළාය.

Read More

බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් අනතුරට පත්කර පළායෑමේ සිදූවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකුට ඇප නියම වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත විරෝධතා ජන රැළියක් මහනුවරදී මාර්තු මස දෙවැනි දින පස්වරුවේ පවත්වන්න තීරණයක් ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් ද සොයිසා මහතා පැවසීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට පළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

Read More

පොළොන්නරුව පුලස්තිගම, ගල් කැටිදමන ප්‍රදේශයේ පුද්ගලයෙකු රසායනික ද්‍රව්‍ය තිබු බැරලයක් කැපීමට යාමේදී එය පුපුරා විසිවි යාම හේතුවෙන් තම දස හැවිරිදි පුතා ජිවිතක්ෂයට පත්ව ඇතැයි පුලස්තිපුර පොලීසිය පවසයි.

Read More

බොරැල්ල ‌පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට මේ වන විට පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය හෙළිදරව් කර දැනට මතුව ඇති අර්බුදය අවසන් කිරීමට සහාය දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යනලීන් බණ්ඩාර මහතා අද(25දා) පැවසීය.

Read More

ආණමඩුව පොලීසියේ ජීප් රථය හදිසි රාජකාරියකට ගොස් ආපසු පොලිස්ථානය වෙත එමින් සිටියදි අද (25) අලුයම උප්පලවත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවකින් පහළට පෙරලියාමෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කල ඇත.

Read More

ඊයේ (24) මාතරදි පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.

Read More

ඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී පැවැති 91 ඇකඩමි සම්මාන උළේලේ හොඳම නළුවා ලෙසින් රාමි මලික්ද, හොඳම නිලිය ලෙස ඔලිවියා කෝල්මන් හා හොඳම චිත්‍රපටය ලෙස Green Book ද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.

Read More

යාපනය මාණිප්පායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිප්පායි පොලීසිය කියා සිටියේය.

Read More

අතුරුදහන් වූවන් විසින් විසඳුම් ඉල්ලා දියත් කරන ලද සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) දිනය උතුරු පළාත පුරා හර්තාලයක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

Read More

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

කොළඹ නාගරික මන්ත්‍රී සුදම්මික ආටිගල මහතාද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

කොළඹ වරාය සුහුරු (Smart) වරායක් ලෙස සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 929ක් වෙන්කර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More

ඉතාලියේ රෝම නුවර ඉන්ෆර්නේත්තු ප්‍රදේශයේ සේවය කරමින් සිටි ලාංකිකයෙක් ගසක අත්තක් කපමින් සිටියදි වැටී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි සතියකට පසුව පෙරේදා (23දා) මියගොස් ඇති බව ඔහුගේ ඥාතින් පවසයි.

Read More

මෙම වසරේ (2019) ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සැකකරුවන් අතරින් පොලිස්නිලධාරීන් හත්දෙනෙකු මෙම අපරාධයට ඍජු ලෙස සම්බන්ධවී තිබෙන බවද පරීක්‍ෂණවලදී හෙළිවඇත.

Read More

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23)දා සවස හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදීය.

Read More

කිලිනොච්චිය ධර්මපුරම්හි පිහිටි වැව් බැම්මක තිබී තියුණු ආයුධ වලින් පහර දී තිබූ මළ සිරුරක් හමු වූ බවට ධර්මපුරම් හා කිලිනොච්චිය පොලීසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.