ADA
www.ada.lk
2025 ජුලි මස 19 වන සෙනසුරාදා
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නවීනතම මෝටර් රථයක් මිලදි ගැනිමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයක් ඔහු මෙසේ මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මේ පිලිබඳව ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.
popular news
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
වසර 160කට පසුව නකල්ස්වලින් හමුවූ උඩවැඩියා විශේෂය
Asoka Friday, 22 February 2019 03:39 PM
මෙන්න නියම ජනතා සේවකයෝ.තව තවත් මේ වගේ අය පාර්ලිමේන්තුවට ලබන මැතිවරණයෙදීත් යවන්න ලංකාවේ ජන්දය දායකයින්ට මොලේ පෑදේවා . ඇස්ටන් මාටින් වාහනයට කලින් මෙතුමාට තිබුනේ බෙන්ස් AMG sports කාරයක්. පුදුම දියුණුවක් .ජය වේවා!!!
Reply : 1 5
chathuri Friday, 22 February 2019 08:40 PM
රජයේ තැන්පත්. මුදල් වල අඩුවක්. පෙන්වනවද .
Reply : 3 2
Manel Saturday, 23 February 2019 03:03 AM
මේකත් ලංකාවේ මාද්යවේදීන්ට ලොකු news එකක්ද? පව් නේද? කෙනෙක් අලුත් වාහනයක් ගැනීම වරදයි කියන්නද දන්නේ නේ උත්සාහය. වෙල්ගම business කරන කෙනෙක් නම් එයාට වහනයක් ගන්න පුළුවන්.
Reply : 2 10
hemantha Monday, 25 February 2019 02:12 PM
වයසට ගැලපෙනවද මන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd