ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉල්ලා අස්විය යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පක්ෂ පාති වී ඇති බවට ඔප්පු වී ඇති බැවින් ව්‍යවස්ථා සභාව ඉල්ලා අස්විය යතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
අද (22දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මේ ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍යතාවය අද වෙන විට රටට දැනෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි.
ඔවුන්ට හෘද සාක්ෂියක් තියෙනවා නම් රටේ පැවැත්ම සම්බන්ධ වගකීමක් තියෙනවා නම් ඔවුන් පැහැදිලිව ඉල්ලා අස්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආපු සියලු පනත් හරහා වෙනත් අරමුණක් ඉටු කර ගැනීමටයි උත්සාහ කළේ.”

-
rocky Saturday, 23 February 2019 07:29 AM
`චූටි නංගි` නැතුවම බැහැ නේද? ඔහෙලා තප්පුලන්නේ මොකද කියලා කවුරුත් දන්නවා.
Reply : 0 0
rocky Saturday, 23 February 2019 07:58 AM
බොහොම හරි. එතකොට පුළුවනි ඔහෙලාට පක්ෂපාත පිරිසක් පත් කර ගන්න! පරණ කෙරුවාවල් අපට මතකයි නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

