මේ වනවිට පෞද්ගලික වෙළදුන් විසින් කුණු කොල්ලයට ගොවියාගේ වි අස්වනු මිලදි ගන්නා බවත් වහාම රජය මැදිහත්වි එය නතරකර වී කිලෝවක මිල රුපියල් පනහ දක්වා වැඩිකරන ලෙසත් බලකරමින් අද (13) උදේ ගොවින් පිරිසක් එප්පාවල නගරයේදි තලාව , කැකිරාව මාර්ගය වසා දමා උද්ඝෝෂණයක නියැලුණහ.
මාතර , පඹුරන ප්‍රදේශයේ කාර් රථයක් දුමිරියේ ගැටිමෙන් අද (13) උදෑසන පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාතර පොලීසිය පවසයි .
Read Moreබොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත්වී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සම්බාධක පැනවීමේ අවධානමක් තිබුණ බව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය නියෝජනය කිරිම සඳහා ශ්‍රි ලංකා රජය නියෝජය කරමින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජීනීවා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
Read Moreවර්ජනයෙන් පාසල් කටයුතු අඩාල වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ බව ගුරුවිදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරති.
Read Moreප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය භාර ගන්නා විට වාඩිවීමට පුටුවක් මේසයක්වත් නොතිබූ බවත් 36,000කින් යුතු කාර්ය මණ්ඩලයක් සිටින කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයකට වඩා වැඩි සේවාවක් මේ වනවිට ද සිදුකර ඇති බවත්ඉදිරියේදී රටපුරා අපනයන ගම්මාන 5,000ක් ඇති කිරිමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ බලගැන්විම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
Read Moreආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreඅයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වයඔ, අනුරාධපුර,මන්නාරම,වවුනියාව සහ ගම්පහ යන ප්‍රදේශයන්හිදි හෙට දිනයේදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වන බවයි.
Read Moreලෝක උරුම නකල්ස් රක්ෂිත භුමියේ වනගහනය නොමැති හිස් භූමිවල නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරයි.
Read Moreඅල්ලස් කොමිසම විසින් අවසන් කර ඇති විමර්ශන කිහිපයකට අදාළව නඩු ගොනු කිරිමට දේශපාලන හස්තයක් ඉඩ ලබා දී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreකෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
Read Moreශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබේ.
Read Moreඅධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ජුනි 12 දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.
Read Moreජනපතිතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගත්තේ නෑ. එතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගන්න ඕන. අපි අනිත් කෙනාගේ සීමාවට ගියෝත් අර්බුදයක් ඇතිවෙනවා.
Read Moreහිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සඳහන් කර ගැනිමට අද (13) දිනයේදිත් අපරාය දෙපාර්තමේනතුව වෙත කැඳවා තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225න් තුනෙන් එකක් වන ආසන 75ක් වත් විපක්ෂයට නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreඅයවැය කාරක සභා අවස්ථාවේදි ජනපති කාර්යාල වැය ශීර්ෂයේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.
Read Moreඅම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශයට තද වැසි හා තද සුළං පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreවනඅලින් දුම්රියේගැටීම වළක්වා ගැනීමට ආරම්භ කළ කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)සේවාව හේතුවෙන් ගෙවීගිය දින 125ක කාලය තුළ කිසිදු අනතුරක් සිදුවනැතැයි අලිඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහන් කරයි.
Read Moreඩුබායිහි අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන කංජිපානී ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙක් බව පැවැසෙන ජී-බුම්බා නැමැත්තා ගම්පොළදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ.
Read Moreමාතර, දෙයියන්දර ජාතික පාසලට දරුවෙක් ඇතුලත් කර ගැනිමට රුපියල් අටදහසක අල්ලස් මුදලක් ලබාගත් එම පාසලේ විදුහල්පතිවරයා අද (12) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකය පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිඳුල තලවකැලේ නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනෙකු අද (12) දින එක්සත් ජාතික පක්ෂයට එකතු විය.
Read Moreරාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට හිමි තිරු බදු වාහන බලපත්‍රයට රජය එක්කළ බාධා ක්‍රමයෙන් ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
Read Moreමන්නාරම වැලිපර හතර ප්‍රදේශයේ මුහුදු තීරයේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (11) දින සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 751 ග්‍රෑම් 94ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී පැවැත්වෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පැවසීය.
Read More