ලිදුල නගරසභාවේ නගරාධිපති ඇතුළු දසදෙනෙකු එජාප සමාජිකත්වය ගනියි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිඳුල තලවකැලේ නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනෙකු අද (12) දින එක්සත් ජාතික පක්ෂයට එකතු විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාද එක් විය.
මේ සමඟම ලිඳුල තලවකැලේ නගරසභාව එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් ලෙස පිහිටුවන ලදී.


popular news
-
mal Wednesday, 13 March 2019 05:56 AM
now all problems will be solved..Mr. prime minister, is that the way you all try to cheat this all people? remember one thing..now peoples understanding what's going on, be careful next time..I'll loss your penis also next time
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
