අපි ඉන්නේ ගිනි ගොඩක
ශ්රී ලංකාව මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති බවත් තවත් වසර දෙකක් පමණ ගත වන විට ණයක් හෝ ලබාගැනීමට අවස්ථාන නොලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අද (21දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය. එසේම බොහෝ කාලයට පෙර ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බවට සඳහන් කළ බවත් වර්තමානයේදීත් ශ්රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි සඳහන් කරන බවත් ඔහු ප්රකාශ කළේය.
ශ්රී ලංකාවේ ආදායමෙන් ණය හා පොලී ගෙවීමෙන් පසුව ඉතිරවන්නේ සුළු මුදලක් බවද ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.

popular news
-
Upali Wickramasinghe Thursday, 21 March 2019 11:10 PM
ඔබ හරි. 1977 සිට අද ව්හෙනකන් කිසිම ආණ්ඩුවක් මේ ගෙන සෙලකුවේ නෙඅ. විසදුම ශාක වලින් සාදන පෙට්රෝල් වලට වෙකල්පය.
Reply : 0 0
Saththaya Friday, 22 March 2019 07:48 AM
ණය අරගෙන එයින් රටේ සංවර්දනයට යොදා ඇත්තේ % කීයද ? ඒ දුෂණ ක්රියාවලිට වග කිව යුත්තේ කව්ද ? ඒ ක්රියා වලිය විහුලුවක් වගේ දිගටම කරගෙන යද්දී ,ජනතාව අමාරුවේ දානකොට , හිටපු ඇමති වරුන් එයට වග කියන්න ඕන නැද්ද ? දේශපාලනය කියන්නේ ජනතාවට සේවය කිරීමයි . නමුත් ලංකාවේ වුනේ ජනතාවගෙන් ගසා කෑමයි . දැන් මොකුත් වුනේ නෑ වගේ , ආයෙත් ජනතාව මුලාවේ දාන්න හදනවා .
Reply : 0 0
rocky Sunday, 24 March 2019 07:28 AM
boru kiyanna epaa mahaththayo. thripitakaya loka urumayak unaama oya ginna okkoma nivilaa yanawane!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

