විල්පත්තු ගැටලුවට ජනපති අවධානය යෙමුකළ යුතුයි
විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බවයි.
මෙම ගැටලුව පරිසර ගැටලුවක් පමණක් නොව සාමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. රජය මේ සඳහා වගකිමකින් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

popular news
-
rocky Saturday, 23 March 2019 07:48 AM
ඇයි, තාජුදීන් ඝාතනයට .. ලසන්තා ඝාතනයට ඔහෙලගෙ අපච්චිගේ අවධානය යොමු කෙරුවොත් නරකද? මිනීමරු තක්කඩි කාඩ හොර අපරාධකාරයෝ දැන් එනවා උපදෙස් දෙන්න! ඔහෙලා දකුණු පලාතට ශාපයක්. දැන් ඔය පැත්ත චකාගෝවක් වගේ වෙලා තියෙන්නෙත් ඒ නිසාවෙන්නැති!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

