ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු හා ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකයන් 65෴කට වඩා සම්බන්ධ වන පුළුල් සන්ධානයක් තවත් මාස දෙකකින් බිහිවෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි විය යුතුව තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදාට පසු පාර්ලිමේන්තුවට සහභාගි වී නැතැයි ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreකොප් කමිටුව ( පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) මගින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ දෙවැනි කොටස් වල කොන්ත්‍රාත් සමාගම් සමග අත්සන් කළ ගිවිසුම්වල සඳහන්ව ඇති මිලගණන් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා රැපියල් බිලියන 38.2 ක් වැඩිවී ඇති බව කොප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
Read Moreසිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක ද නිරතවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
Read More’සේන’ දළඹුවා සම්පූර්ණයෙන්ම ක්‍ෂණික මර්දනය කිරීමට දේශීය වෛද්‍යවරුන් නිෂ්පාදනය කළ දළඹු මර්දන නාශකය හෙට (25දා) සිට ඕනෑම ගොවියෙකුට ලබාදෙන බව ජනතා ක්‍රියාකාරී පෙරමුණ සඳහන් කරයි.
Read Moreකිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන මිල හා සමාන කිරීමේ සාකච්ඡාවක් ඊයේ (24දා) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසයි
Read Moreමෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාවේ ක්‍රමවේදවලට පරිබාහිරව යමින් පෞද්ගලික සහකාර නිලධාරිවරයා වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු ලෙස පත්කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24දා) ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreඋතුරු පළාතෙන් සොයාගත් විශාලතම එතනොල් තොගය වාර්ථාවෙමින් යාපනය චුන්නාගම් අලවෙඩ්ඩි ප්‍රදේශයේදි රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් එතනෝල් ලීටර් 7400කට අධික ප්‍රමාණයක් ගබඩා කොට තිබියදී සැකකරුවන් දෙදෙනෙකුද සමගින් ඊයේ (23) දින රාත්‍රියේ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ව්‍යාපාරයක් ගෙන යමින් තිබෙන බවත්, ඉදිරියේදී පුළුල් සන්ධානයක් බිහි කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් මිස පොදුජන පෙරමුණ මූලිකත්වයෙන් නොවන බවත් බුද්ධදාස මහතා පැවසීය.
Read Moreපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.
Read Moreතම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා නාවලපිටිය කොලපතන ප්‍රදේශයේ වතු කම්කරුවෝ අද (24) දහවල් උද්ඝෝෂනයක නියැලුණා.
Read Moreපාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්‍රලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්‍යාපාරය අද (24 දා) කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.
Read Moreඅපිට ගෝඨාභය ගැන භයක් තිබෙනවා. මගේ මාමා විජය කුමාරතුංග එයාට කවුරුවත් භය නෑ.
Read Moreඑන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෙරට සිටින ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන් 28,000කට ආසන්න පිරිසකට ’ශිල්ප සුරක්ෂා’ නමින් රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read Moreමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බදුල්ල සේනානායක උද්‍යානය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යෙව්දින් විසින් කුලී නිවැසියන්ට ස්ථීර නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තිබෙනවාදැයි විමසූ අවස්ථාවේදී ය.
Read Moreශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පැවැත්වීය.
Read Moreකිරලාගල පුරාවිද්‍යා භූමියේ නටඹුන් චෛත්‍ය මත සිට ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයට වැඩි වශයෙන් සේනා දළඹුවා ව්‍යාප්ත වීම සිදුවන්නේ වෙනත් දිස්ත්‍රික්ක වලින් ප්‍රවාහනය කරන බඩඉරිඟු කිරිකරල් මගින් බවත් පරීක්ෂාවකින් තොරව දිස්ත්‍රික්කයට මෙම නිෂ්පාදන ඇතුළුවීම වැලැක්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩී.ඒ.පළිහවඩන මහත්මිය පවසයි.
Read Moreබෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි කදුවැටියේයි මෙම ගින්න හට ගෙන තිබෙන්නේ.
Read Moreදිවයිනේ ලාබාලතම මහා නගර සභා නගරාධිපති ලෙස ජනක නිශාන්ත රත්නායක (32) මහතා, බණ්ඩාරවෙල මහා නගර සභාවේ දී අද (24) උදෑසන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ ආරම්භ කළේය .
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝනය කොට ඇතැයි තීරණය කොට ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් කළේය.
Read Moreමාර්තු මස 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය වෙනුවෙන් ඕනෑම පාර්ශ්වයකට යෝජනා ලබාදීමේ අවස්ථාව උදා වී තිබේ.
Read Moreකඩවත අන්තර් හුවමාරුව හා දකුණු අධිවේගය කඩවත සිට කෙරවලපිටිය දක්වා දිගුවන කොටසේ ඉදිකිරිම් මේ වසරේ ජුනි මාසයේදි නිම කර අවසන් කිරීමට නියමිතය.
Read Moreඌව පළාත් සභාව මගින් පාලනය වන රෝහල් 13කට නව රුපියල් මිලියන 128 ක් වටිනා ගිලන්රථ ලබාදීම ඌව පළාත් සෞඛ්‍ය ඇමති අනුර විදානගමේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදි ( 24) දා සිදුවිය .
Read Moreකොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27දා) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කෙරේ.
Read More