පළාත් බළකායද SLFP - SLPP එක්වෙති
පළාත් පාලන ආයතනවල සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම එකට එකතු වී කටයුතු කිරීමට අද (21දා) එකඟතාවකට පැමිණි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සභාපති ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
මේ අනුව කණ්ඩායම් දෙකම එකට එකතු වූ පසු තවත් ආයතන කිහිපයක බලය හිමිවන බවත්, මීට අමතරව පළාත් පාලන ආයතනවල බලය ශක්තිමත් වන බවත් ඔහු පවසා සිටියේය.
පක්ෂ දෙක එකට එකතු වී පුළුල් සන්ධානය ගොඩනැගීම පිළිබඳ අද (21 දා) පැවැති සාකච්ඡාවේදී මේ බව තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

popular news
-
rocky Saturday, 23 March 2019 12:42 PM
ජී.එල්.පප්පා කිසියම් පැත්ත වෙනුවෙන් කතා කලොත් ඒ පැත්ත ඒකාන්තයෙන්ම පරාදයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

