saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

Latest News - timelapse 10684 hours ago

LATEST

සුපිරි වාසි බද්දෙන් 2016දී බිලියන 50 ක් අයවෙලා

calendar_today 2018 අගෝ 24 - 11:15 remove_red_eye - 427  

අධික ආදායම් ඉපැයූ සමාගම් වෙත රජය විසින් 2016 වසරේදී පැනවූ සුපිරි වාසි බද්ද හේතුවෙන් රජයට රුපියල් බිලියන 50.327ක මුදලක් අය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා‍ පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) ප්‍රකාශ කළේය.

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු සාමාන්‍යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 750ක හිඟ වැටුප් වර්ධකයක් ලබාගෙන ඇතැයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

Read More

භාණ්ඩාගාර බැඳුම්කර වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව තමාට එරෙහිව ඇති චෝදනා පත්‍රය, සාක්ෂි සටහන් සහවරෙන්තුවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාත්‍යන්තර පොලීසිය හරහා රහස් පොලීසියෙන් විමසීමක් කොට ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (23දා) දැනුම් දුන්නාය

Read More

හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ 2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවී සොරකමක් සම්බන්ධයෙනි.

Read More

උතුරේ ඉඩම් නිදහස් සිදුකිරීම ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ අදහස් අනුව සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්‍ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (23දා) ඒකමතිකව තීරණය කළේය.

Read More

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට ඒස්ඒල් -04 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා අනෙකුත් දීමනා ලබා දීමට යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

Read More

දක්‍ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ සමන් ඕපනායක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ එහි හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ නිලධාරීහු අද (23දා) පැය 08 කට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශ ලබාගත්හ.

Read More

වසරක් තුළ රුපියල් ලක්ෂ 05 ට අඩු ආදායම් ඉපයු කලාකරුවන් කිසිසේත්ම ආදායම් බදු ගෙවීමට අදාළ නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23දා) පාර්ලිමෙන්තුවේදී පැවසීය.

Read More

වයස අවුරුදු 18ට වැඩි, එහෙත් ස්ථිර ලිපිනයක් නොමැති සියලු දෙනාට ඡන්ද අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ මාර්ගයක කොටසක් තවදුරටත් ගිලා බැසීමේ අවදානම හේතුවෙන් එම ගිලා බැසීමට ලක් වන ස්ථානයේ රථවාහන ගමනාගමනය සඳහා එක් මංතීරුකට සීමා කර තිබේ.

Read More

පළාත් සභා අලුත් මැතිවරණ ක්‍රමයට මෛත්‍රී පාර්ශ්වය එකඟ බවට පවසන බවත්, එක්සත් ජාතික පක්ෂය පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

පුත්තලම තරුණ ව්‍යාපාරය ප්‍රදේශයේ ඩෝසර් යන්ත්‍රයකින් කැපු ගැඹුරු වළක දිය නාමින් සිටි 11 හැවිරිදි දරුවකු අද (23දා) දින දහවල් දියේ ගිලී මරණයට පත්ව ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

Read More

එම සාකච්ඡාවෙන් පසුව වැඩ වර්ජනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

Read More

ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී එකම පීල්ලක දුම්රිය දෙකක් මුහුණට මුහුණ ධාවනය කරවීම හරහා ඊයේ (22දා) සිදුවීමට ගිය දුම්රිය අනතුර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

ගැටලු විසඳා ගැනීමට වැඩවර්ජනයක් සිදුකරන බවත් එම සංගම් සඳහන් කරයි. වැඩ වර්ජනය සිදුවන දිනය වෙලාව අද රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කරන බවද සංගම් නියෝජිතයෝ කියා සිටිති.

Read More

ධීවර වරායවලින් නිකුත් කරන ඩීසල් ලීටරයක මිල දින 10ක් තුළ රුපියල් 23කින් පහළ දැමිය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශී ලංකා හමුදාව විසින් ඝාතනය කළත් තමන් සතුටු නොවූ බව ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී රාහුල් ගාන්ධි පවසයි. එසේම තම සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධිද ඒ සම්බන්ධයෙන්සතුටු නොවූ බවද රාහුල් පවසයි.

Read More

හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රෙස්න යන මහත්වරු අද (23දා) කොමිසම වෙත පැමිණියහ.

Read More

පෞද්ගලික රෝහල් මිල නියාමනය එළඹෙන සතියේදී සිදු කරන බවට ‍සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

Read More

කොළඹ වරාය දියුණු කිරීමට ජපානය විශාල ලෙස ආධාර ලබාදී තිබෙන බවත්, ත්‍රිකුණාමල වරායට ඔවුන් නවීන තාක්ෂණය ලබාදී තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

තිස් වසරක යුද්ධය හේතුවෙන් විනාශයට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.

Read More

ශ්‍රි ලාංකේය සිනමා ක්ෂත්‍රයෙහි නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලත්,මාලිනී ෆොන්සේකා රංගවේදිනිය කළ අඩසිය වසක කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දනීය හරසර ප්‍රණාම උළෙලක් ඊයේ (22)කොළඔ බණ්ඩාර නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Read More

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම් සම්බන්ධව තමන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

Read More

ඔස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU) නාවික අභ්‍යාසයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.

Read More

දිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයෝ පන්ලක්ෂ දෙදහස් හයසිය අනූ දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

Read More

ඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යුතු බවයි.

Read More

දුම්රිය හරස් මාර්ග සංඥා පහන් දැල්වෙමින් තිබියදී දුම්රිය හරහා යතුරුපැදිය පදවා ඇති බවට මූලික විමර්ශනයේදි හෙළිව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.