ඩෙන්මාර්ක ප්‍රකෝටිපතියෙකුගේ දරුවන් තිදෙනෙකු ලංකාවේදී ජීවිතක්ෂයට
ශ්‍රී ලංකවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මහා ඩෙන්මාර්කයේ ප්රෙකා්ටිපති ව්‍යාපාරිකයෙකුගේ දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඒ.එස්.ඹ්.එස්. හි වැඩිම කොටස් හිමියා වන ඇන්ඩ්‍රෙස් හොල්ච්ගේ බිරිඳ හා දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණි සිටි විට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබේ.
කෙසේ වෙතත් මෙහිදී මියගොස් ඇති දරුවන් තිදෙනාගේ තොරුතුරු වාර්තා නොවෙයි.
හෝල්ච් මහා බ්‍රිතානයේ දෙවැනි වැඩිම ඉඩම් ප්‍රමාණයක් හිමි පෞද්ගලික ව්‍යාපාරිකයා වන අතර ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් හිමි පෞද්ගලික ව්‍යාපාරිකයාද වෙයි. එසේම ඔහු ඩෙන්මාර්කයේ පෝසත්ම පුද්ගලයාද වෙයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට දින කිහිපයකට පෙර ඔවුන් ලංකාවේ සංචාරය ගත කරන අයුරු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.


popular news
-
wimal Monday, 22 April 2019 04:56 PM
හරිම සොචනීයය් .... මේ කාලකන්නි යහපාලනයට බැරි උනානේ මිනිසුන් ගේ ජීවිත ආරක්ෂාව සපයන්න .....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

