saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

Latest News - timelapse 10675 hours ago

LATEST

යෝධ වැවේ දිය නෑ අවුරුදු 9ක දරුවා ජීවිතක්ෂයට

calendar_today 2018 අගෝ 26 - 13:00 remove_red_eye - 272  

දියතලාවේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක දරුවෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.

මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පසුගියදා එම තානාපති කාර්යාලයේදී රාජකාරි කටයුතු භාර ගත්තේය.

Read More

මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරගයේදීත් අසාර්ථක වූ අතර ඔහු පන්දුවාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබාදුන්නත් එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.

Read More

අද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා.

Read More

මේ අතර ඊයේ අනුරාධපුරයේදී හා අද වනවාසලදී දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.

Read More

වනවාසල දුම්රිය ස්ථානය අදළ හැම්සන් ටවුන් ප්‍රදේශයේදී දුම්රිය ආලෝක සංඥා නොතකා ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඒක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත

Read More

රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිමයෙන් ඊයේ රාත්‍රී 9.00 සිට අද උදෑසන 8.00 දක්වා කළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 3099ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රි ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර නුවර දළඳා මාලිගාව වෙත දහස් සංඛ්‍යාත මහජනතාවක් පෙරහැර නැරඹීම සඳහා මේවන විට පැමිණෙමින්

Read More

දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25දා) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර තිබේ.

Read More

ලොව පුරා රටවල් 195ක් යොදා ගනිමින් මත්පැන් පානය සම්බන්ධයෙන් සිදුකළ දැවැන්ත අධ්‍යයනයකින් හෙළිවේ.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ග‌යේ 41 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී බවුසරයක් අනතුරට ලක්වීමෙන් ඒම මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලකමිටුවක් පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර තිබේ.

Read More

සැකකරු යතුරුපැදියකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරෙයින් ග්‍රෑම් 75.6ක්ද සන්තකයේ තිබී ඇත.

Read More

වියට්නාමයේ හැනෝයි නුවරදී අගෝස්තු මස 27 හා 28 දා දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 25දා දා වියට්නාමය බලා පිටත් වීමට නියමිතය.

Read More

වාර්තාව ඉදිරිපත් කළ ඇමතිත් විපක්ෂව ඡන්දය දෙයි.

Read More

එම වාර්තා තුළ 97 වන ස්ථානයේ ශ්‍රී ලංකාව සිටි බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

මේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් 10 අතරට පැමිණීමට කෝලිට අවශ්‍ය ඇත්තේ එක් ලකුණක් පමණි.

Read More

වර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.

Read More

වයඹ ඇළ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 16ක් වන අතර එය 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විජලනය කර නිපදවන ලද පලතුරු සාකච්ඡා මණ්ඩපයක අතුරු පස වශයෙන් ලබා දී තිබේ. ගන්නොරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය විජලනය කළ පලතුරු සකස් කිරීමේ කටයුතු සිදු කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය.

Read More

එහි 900කට අධික ඇමෙරිකානු මැරීන් හා නාවික හමුදා භටයින් පිරිසක් සිටින බවද තානාපති කාර්යාලය පවසයි

Read More

චෝදනාව එල්ල කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට හිමි මිලියන 10ක විමධ්‍යගත ප්‍රතිපාදනවලින් මිලියන 6.9ක් මේ වන විටත් නිදහස් කර අවසන් අතර, ඔහුට හිමි ඉතිරි මුදලද යෝජනා ඉදිරිපත් කළ පසු මේ වසර අවසන් වීමට පෙර නිදහස් කරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

උතුරේ ක්‍රියාත්මක ආවා කල්ලිය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි නීතිය හා සාමය,රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) ප්‍රකාශ කළේය.

Read More

මම හැමදාම ළමයි ආපුවාම ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්නේ නෑ පලයව් යන්න කියලා එලවනවා. අවම බලය පාවිච්කරන්න ඕන. අවම බලය කියන්නේ බැටන් එක කඳුළු ගෑස් හා පොලු පහරවල් හොඳයි.

Read More

විනාශ වන උපකරණ අතර දැල්පන්දු 2000ක්, ක්‍රිකට් ඉනි 2500ක්, කැරම් පුවරු 420ක්, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර හා නලා 514ක්

Read More

12.5 KG ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවීමට නියමිතය.

Read More

තාවකාලිකව නවතා දැමූ දුම්රිය වර්ජනය 29දා මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

සැකකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට අධිචෝදනා භාරදුන් අතර විදෙස් ගමන් තහනම් කරමින් ඇප නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.