ත්රස්තවාදය මර්දනයට අදාළ වගන්ති හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කෙරේ
ත්රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති්ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ති්රවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇති බව සඳහන්.
ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී මෙම තීරණවලට එළැඹිණි.
popular news
-
සුමේධ විමලගුණරත්න Monday, 22 April 2019 08:19 PM
කාටවත් චෝදනාකරල වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ. ඉදිරියෙදී විය හැකි තත්වයන් හැකි තරම් අවමකරගැනීමට හදිසි නීතිය යෙදවිය යුතමයි කියල මම යෝජනා කරනව. ස්තුතියි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

