සීමාසහිත ලංකා පොහොර සමාගමට හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට සැපැතැම්බර් මාසය සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 75500ක් මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහර දීමෙන් තුවාල ලබා සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ ස්නායූ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීන් අටසියකට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්වී සිටින බව වාර්තාවේ.
Read Moreගොවි ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.
Read Moreසිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු අද (22දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.
Read Moreඋෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩා පහසුකමක් රුපියල් මිලියන 475ක ආයෝජනයක් සහිතව දඹුල්ලේ ඉදිකිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය මුදලින් රුපියල් මිලියන 300ක් ප්‍රදානයක් ලෙස ඉන්දියාවෙන් ලබාදීමට නියමිතය.
Read Moreනිලවරණය කල් යෑම දන්වන්න ඇමති මෙම මස 29දා අයි.සී.සී.ය හමුවෙයි
Read Moreචීනය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට අවබෝධතා ගිවිසුමකට එක්ව තිබේ.
Read Moreකොළඹ පෞද්ගලික රෝහලක රථගාලේ ආරක්ෂක වැටත් කඩාගෙන මෝටර් රථයක් පහළට ඇඳ වැටීමට යෑමෙන් සිදුවූ අනතුරකින් රියදුරු සුළු තුවාල ලබා මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.
Read Moreජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවකදී සිදු කළ යුතු අත්‍යාවශ්‍ය ඉදි කිරිමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධතිය යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිඳු කාර්යයක් සඳහා කොළඹ අගනගර කලාපය තුළ පිහිටි තෙත් බිම් ආශ්‍රිත සියලුම ආකාරයේ ගොඩ කිරීම් හා ඉදිකිරීම් වළකාලන තහනම් නියෝගයක් පැනවීමට රජය තීරණය කර තිබේ.
Read Moreභාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ.
Read Moreඔහු සඳහන් කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අග්‍රාමාත්‍යරයා විසින් පත්කරන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙන බවයි.
Read Moreයාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්‍රමාණයක් ඊයේ (21දා) දින මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වසර දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreතාවකාලිකව නවතූ කැණීම් කටයුතු නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්. රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වැටිනාකම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීමට වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreලංකාවේ ප්‍රථම වරට බහුජාතික සමාගමක් ඕනෑ කියා රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතා උද්ඝෝෂණයක් පැවැති අතර මෙහි පිටුපස සිටියේ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක සහ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න බව ඔහු පවසයි.
Read Moreඇමෙරිකාව ඉරානයට සහ තුර්කියට තහංචි පැනවීම නිසා ලංකාවේ තේ මිල රුපියල් විස්සකින් පමණ අඩුවී තිබෙනවා. තුර්කි තහනම එතරම් බලපාන්නෑ. ඉරානයේ තහනම බරපතළ වෙන්න පුළුවන්. ට්‍රම්ප් ඉන්නේ දැඩි ලෙස ඉරානයට ගහන්න. අපි හා ඉරානය අතර හොඳ සම්බන්ධයක් තිබුණත් අමු තේ දලුවලට ගෙවීමේ ප්‍රශ්නය තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන්නේ. මේ අය ඩොලර් සම්බන්ධව තියෙන ගනුදෙනු ඔක්කොම බ්ලොක් කරනවා. ඩොලර් සම්බන්ධ ගනුදෙනු සියල්ල සිදුවන්නේ නිව්යෝර්ක් නගරය හරහා.
Read Moreකැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙය ක්‍රියාත්මක වෙයි. ඊයේ (21දා) රාත්‍රියේ පත්කර ඇති මෙම කොමිසම සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
Read Moreවස විසෙන් තොර වී වගා කටයුතු සිදු කළ ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාර මුදල් ලබාදී නොමැති අතර, දින දෙකක් තුළදී මෙම මුදල් ලබාදීමට කටයුතු නොකළ හොත් දැඩි තීන්දුවක් ගන්නා බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
Read Moreඅපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙම නොතීසි නිකුත් කර ඇත.
Read Moreත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස අවුරුදු 35ක සීමාවක් පැනවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
Read Moreවෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ගණනාවකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බීඩිකොළ මෙට්‍රික් ටොන් 18ක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅශාන් ප්‍රියංජන් පන්දු 52කදී හතරේ පහර 9ක් හා හයේ පහර හයක් සමගින් ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඬව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
Read Moreමෙම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිමය කරුණු පිළිබඳ වැරදි වැටහීමකින් හෙයින් ඔවුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මුදා හැර ඇත.
Read Moreජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
Read Moreවිද්වත් කමිටුවෙන් කැඳවීමක් ලැබෙන්නේ නම් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට තමන් ඕනෑම මොහොතක සූදානම් බව බන්දුල ගුණවර්ධන මහතා කීය.
Read Moreපොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read More