saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11214 hours ago

LATEST

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව නොමග යවනවා - GMOA

calendar_today 2019 අප්‍රේ 18 - 19:40 remove_red_eye - 755  

ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස තිබෙන බවට රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබියදී එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීම ජනතාව අතරමං කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ මින් ඉදිරියට ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට අද (18දා) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

තමාව ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ඩුබායිහිදී අත්අඩංගුවටපත් මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් ඩුබායි අධිකරණයේ ගොනු කළ ඇපෑල පිළිබඳ තීන්දුව මැයි 02 දා ලබාදීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

රටවල් 180ක් අතරින් මේ වසරේදී ශ්‍රී ලංකාව 126වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය එංජිමක් පීලි පැනීම නිසාත් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම නිසාත් ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වෙයි.

Read More

10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළ නංවන බවත් ඔහු පැවැසීය

Read More

අවුරුදු 28ක් වන කිරිබත්ගොඩ පදිංචි ජීවන් පෙරේරා නම් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම සැකකරු නිවස අසළින් ගමන් කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. ඡායරූපද පොලීසිය විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු ’රාවණා 1’ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18දා) අලුයම 2.16ට අභ්‍යාවකාශය බලා සාර්ථකව ගමන් ඇරඹීය.

Read More

මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් සහාය ලබාදිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව එහි මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කරයි.

Read More

පැය 2ක හමාරක සාකච්ඡාවකින් පසුව මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.

Read More

ඉතාලියේ ලුකා නගරයේදි රැකියාවක නිරතව සිටි ලාංකික පුද්ගලයෙක්ව ඔහු පදිංචි නිවසේ කපාකොටා ඝාතනය කර තිබියදි පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා උපනායක රවී කරුණනායක මහතා අතර මේ වන විට දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

Read More

නුවරඑළිය නව මහ රෝහල ඉදිරි දෙමස තුළ විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පසුගිය 05 දා සිට ඊයේ (17දා) දිනය දක්වා රුපියල් මිලියන 345ක ආදායමක් උපයා ගැනීමට අධිවේගි මර්ග සමත්ව ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

Read More

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (17දා) ශ්‍රී ලංකාවට පිටවුහල් කළ පුද්ගලයන් 6 දෙනාගෙන් එක් අයෙකු ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ.

Read More

ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂණ සේවාදෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

Read More

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ. ‌

Read More

පසුගිය13වැනිදා සිට ඊයේ (17දා) දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 42 දෙනෙකු මියගොස් තිබේ. Nමෙම කාලය තුළ අනතුරු 31ක් සිදුව තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවුවහොත් පවතින උණුසුම්කාරී තත්ත්වය මේ මාසය අවසන්වනතුරු පැවැතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

අලුත් අවුරුදු සමය තුළ වාර්තා වූ ඝාතන සිද්ධීන්13කින් පුද්ගලයන් පහළොස් දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුම් වලින් පසුගිය 11 දා උදෑසන 6.00 සිට අද (17දා) උදෑසන 6.00 දක්වා බීමත් රියදුරන් 1536ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ දිස්ත්‍රික් උසාවියේ පවරා තිබූ නඩුවක් විවෘත කර ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

Read More

ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළින් එංගලන්තයට පැමිණිමේදී ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පුද්ගලයින් හතර දෙනා සියලු ත්‍රස්ත චෝදනා වලින් තාවකාලිකව නිදහස් කර ඇප මත මුදා හැර තිබේ.

Read More

කුමන්ත්‍රණ නෑ ආණ්ඩුව පෙරළන්න අපි සූදානමින් ඉන්නේ. අවශ්‍ය ඕනෑම වේලාවක ආණ්ඩුව පෙරළීමේ අයිතිය අපිට තිබෙනවා.

Read More

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද හා බස්නාහිර පළාත් සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.