කොළඹ ප්‍ර දේශ කිහිපයක සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ.
Read Moreදිවයිනේ වාර්තාවී තිබෙන නොසන්සුකාරී තත්ත්වයත් සමග සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට රජය කටයුතු කර තිබේ.
Read Moreමේ වන විට සිදුකරන ලද මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කර තිබේ. මීට පෙර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය කටයුතු කළේය.
Read Moreස්ථාන කිහිපයකින් වාර්තා වූ පිපිරීම් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය.
Read Moreඅද සවස 6 සිට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි
Read More“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
Read Moreරටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.
Read Moreඑල්ල වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් එම ප්‍රහාර හෙළා දකින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
Read Moreආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Read Moreප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
Read Moreඅන්තවාදීන්ට මෙරට තුළ කිසිදු ඉඩක් නොමැති බවත් අද (21දා) සිදු වූ ප්‍රහාර
Read Moreඅද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට රජය තීරණය කර තිබේ.
Read Moreව්‍යාජ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා රජය තාවකාලිකව සමාජ මාධ්‍යවලට පිවිසීම අත්හිටවීමට පියවර ගෙන තිබේ.
Read Moreදෙහිවල සත්වෝද්‍යානය අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇතී වූ තත්ත්වයට පාලනය කිරීම සඳහා
Read Moreඇතිවී ඇති තත්ත්වය තුළ අසත්‍ය ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු හුවමාරුව
Read Moreඅගමැති, රාජ්‍ය ආරක්ෂක ඇමති සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්
Read Moreකොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානයන් හී සහ හෝටල් තුනක
Read Moreකොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිෂයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය
Read Moreපාස්කු මංගල්‍යයේ අද (21) දින සිදු කිරීමට නියමිත සියලු දිව්‍ය පූජාවන් අත්හිටුවා
Read Moreරැධිරය පරිත්‍යාග කිරීමට අධික පිරිසක් පැමින ඇති බැවින්
Read Moreඅද (21දා) සිදුවූ සිදුවීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අවධාරණය කළහ.
Read Moreකොච්චිකඩේ පල්ලියේ සිදුවූ පිපිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ පරික්ෂාවට ලක්විය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම IS භාර ගනියි
Read Moreඅද පෙරවරුවේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව එම ප්‍ර දේශවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි රජය සඳහන් කරයි.
Read Moreවිදේශගත වන මගීන් අඩුම පැය 04කට පෙර පැමිණෙන ලෙස කටුනායක ගුවත්තොටුපල බළධාරීන් සඳහන් කර තිබෙනවා.
Read More