අධිවේගයේ වාර්තා ගත ආදායමක්
අධිවේගී මාර්ග ආරම්භ කළ පසු අවුරුදු සමයකදී වැඩිම ආදායම මෙවර වාර්තා වී තිබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.
පසුගිය 05 දා සිට ඊයේ (17දා) දිනය දක්වා රුපියල් මිලියන 345ක ආදායමක් උපයා ගැනීමට අධිවේගි මර්ග සමත්ව ඇති බව එම ඒකකයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
එය පසුගිය වසරේ ආදායම හා සංසන්දය කළ විට 10%ක වාහන වැඩිවීමක් වෙයි. මෙම කාලසීමාව තුළ වාහන ලක්ෂ 13ක් අධිවේගි මාර්ග භාවිත කර තිබේ.
එක් දිනයක් තුළ වැඩිම ආදායම වන රුපියල් මිලියන 30 පසුගිය 11දා වාර්තා වී ඇත.
ddddddd
popular news
-
Rasika Sampath Thursday, 18 April 2019 11:30 AM
මහින්දට පිස්සු හැදිලා ඇබුල් තියල් ගෙන්න හදපු පාර ගැනද මේ කියන්නේ.
Reply : 0 0
chandana Thursday, 18 April 2019 03:02 PM
අපොයි.....මහින්ද කරපු අපරාධයක තරම...... වෙන පාරවල් තිබිලත් පහසුවෙන් යන්න පුළුවන් නිසා අධිවේගයේ ගිය කී දෙනෙක් ඔය අධිවේග මාර්ගයටයි මහින්දටයි කොයිතරම් බනින්න ඇත්ද දෙයියනේ....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

