ඉන්දියාවේ තිරුමාලාහි වෙන්කටේස්වර කොවිලේ ආගමික වතාවත් සඳහා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා අද (17දා) එහි ආගමික වතාවත් සඳහා එක්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට දුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය සිය කැමැත්ත පළකර තිබේ.
Read Moreදිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල කොටියෙකුගේ මළ සිරුරක් අද (17දා) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.
Read Moreකුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreමෙහිදී හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයා විසින් දැනට 65 වෙනි වියෙහි පසුවන රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් මන්ත්‍රී වැටුප මහරගම අපෙක්ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ.
Read Moreඅද දිනයේත් (17දා) පස්වරු 2 න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.
Read Moreමධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (17දා) ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයින් අතර මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුද සිටින බව පොලීසිය පවසයි.
Read Moreඩුබායි වලින් පිටුවහල් කරන ලද තවත් 6 දෙනෙකු අද දින අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇත.
Read Moreමහියංගණය , බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17) අලුයම 1.30ට පමණ වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගණය පොලීසිය පවසයි .
Read Moreනුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැකගැනිම සඳහා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් අද (16) පිළියෙල කර පිළිගන්වනු ලැබුහ.
Read Moreමුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ආරම්භය අප්‍රේල් මස 17 වන බදාදා දින සිදු වේ.
Read Moreලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කර ඉන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි ’’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
Read Moreබෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවන වෙමින් තිබු ගාලුකුමාරි ශ්‍රිඝ්‍රගාමි දුම්රිය අද (16) උදැසන ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේදි පිලි පැනිමකට ලක්ව ඇති බැව් ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.
Read Moreඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදි වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අද (16දා) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ
Read Moreඊයේ (15) පෙ.ව 11.17 ට උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පළතුරු පැළයක් සිටුවා සුභ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි.
Read Moreජාතික හිස තෙල් ගෑමේ මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්රීො සුබෝධී රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read Moreඅවුරුදු දා හාලිඇළ උඩුකොහොවිලදී සැමියෙක් බිරිදගේ කකුල් දෙක කපා ඇතැයි හාලිඇළ පොලීසිය පවසයි .
Read Moreඅද දින (15) අලුයම 1.30ට පමණ ගෝනගංආර පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදි පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සිදුව ඇත.
Read Moreමිගමුව පොලිස් වසමේ මිගමුව නගරයේ පිහිටි හෝටලයකදි අලෙවි කිරිමට තිබු මැණික් ගලක් හා අයිතිකරු පැහැරගෙන ගොස් අයිතිකරුගෙන් රු.50,000 මුදලක් කොල්ල කෑ සිවු දෙනෙකු දිර්ඝ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගැනිමට පෑලියගොඩ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමත් වි ඇත.
Read Moreඅප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර, ආහාර අනුභව කිරීම මැනවි.
Read Moreගත වු දින 03ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඅප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක්ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළුබඩු දමා) අග්ගලා සහ කැවුම් ද පිළියෙළ කරගැනීම මැනවි.
Read Moreඅප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට අලුත් අවුරුද්ද උදාවෙයි.
Read Moreසිංහල හා ඉන්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
Read More