ප්‍රහාර පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයයි - රාජිත
පල්ලි, හෝටල්ඇතුළු අනෙකුත් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙම සිදුකළ ප්රහාරයන් සියල්ලම මරාගෙන මැරෙන ප්රහාරයන් බවත් ඔහු සඳහන් කළේය.
මෙය දේශීය වශයෙන් බිහිවූ සංවිධානයක් බවත් ඔවුන්ට පවතින අනෙකුත් සම්බන්ධතා ගැන නොදන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
-
rocky Monday, 22 April 2019 01:55 PM
ආරක්ෂක කටයුතු භාර ජනාධිපති තුමා මේ සම්බන්ධයෙන් සම්පුර්ණයෙන්ම වග කිව යුතුයි.
Reply : 5 21
Champa Tuesday, 23 April 2019 10:59 AM
ඕක දැන් රටම දන්නවා. හැබැයි ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු ඔක්කොම ඕක දන ගෙන ඉඳල තියෙන්නේ සති තුනකට ඉස්සෙල්ල. මිනීමරු ආණ්ඩුව. අහිංසක මිනිස්සු 290ක් මැරුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

