පාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී අසාද්ගේ ශරීරයේ කොටස් කාත්තාන්කුඩිහි භූමිදානය නෙකිරීමේ යෝජනාවක් කාන්තන්කුඩි නගර සභා විශේෂ රැස්වීමේදී සම්මත වී තිබේ.
ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්නොවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් තීරණය කර ඇති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.
Read Moreකොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ත්‍රස්තවාදියා බවට සැකකරන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් ’අබ්දුල්ලාහ්’ නමැත්තා අවසන් වරට රැඳී සිටි කොළොන්නාව, ජයන්ති මාවතේ නිවසේ තිබී ශ්‍රී ලංකාවේ අරාබි පාසල් ආරම්භ කිරීමට ආදාළව පුරවන ලද අයදුම්පතක් ඇතුළු ලේඛන අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය ඊයේ (12දා) කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය.
Read Moreපොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
Read Moreඉදිරි සතිය තුළ දකුණු පළාතේ වතු පාසල් 15ක් සඳහා ගුරුවරුන් 92 දෙනෙකු බඳවා ගැනිමට කටයුතු කරන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.
Read Moreනැව් වලින් ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීමේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් 17 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මීගමුව මහාධිකරණයේදී අද (12) නඩු පැවරුවේය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (12) විවෘත කෙරුණි.
Read Moreජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (13දා) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
Read Moreමාතලේ කළුදෑවල ප්‍රදේශයේ පළමු පටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස් කර තිබු කාල බෝම්බයක්, ඩෙටනේටර් හතරක්, රතිඤඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් ඊයේ (11 ) රාත්‍රියේ සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද (12) කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට පැමිණ සිටියහ.
Read Moreගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreහැටන් ප්‍රදේශයට හෙරොයින් මත්ද්‍රව්‍ය ඉතා සුක්ෂම ලෙස අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි ජාවාරම්කරුවෙක් හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද (12) අත්අඩංගුවට ගැනුණි.
Read Moreගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළාය.
Read Moreපාතාල කල්ලි සාමාජිකයෙකු වූ අජිත් කුමාර නොහොත් කලූ අජිත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හීනටියන සංඛ නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරාජ්‍ය යන්ත්‍රය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කිරිමකට ඉඩ දිය නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
Read Moreදෙහිවල පොලිස් බල ප්‍රදේශයේ සොරකම් හා කොල්ලකෑම් දහයකට සම්බන්ධ කල්ලියක සමාජිකයෙකු දෙහිවල රෙක්ෂි වත්ත ප්‍රදේශයේ අද (12) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.
Read Moreවයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකය භාරයේ රැකවරණ මැද සිටි සර්ප උගුස්සන් තිදෙනෙකු අද (12) දින දහවල් මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම මත පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළත් අවසානයේදී එම පක්ෂ දෙක එම සභාව වර්ජනය කළ බවත් මෙම කමිටුව ඉතාමත්ම විශ්වාසදායක මත කුමන තීන්දුවක් ලබා දුන්න ද එය විවේචනය වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
Read Moreඅධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව මාසයක් ඇතුළත නඩු පවරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කරන ලදි .
Read Moreපොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට (13) සිට සතියක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවේයන්ගොඩ පොලිස් වසමේ කුරුන්දවත්ත,හංචපොළ ප්‍රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (11) සවස වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශයේ මෙවර යල කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු යායකට මෙතෙක් ලබා දුන් ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 120ක් පමණ විනාශ වී යාමේ දැඩි අවධානමක් පවතින බවට එම ගොවීහු කියා සිටිති.
Read Moreදන්කොටුව පොලිස් වසමේ බුජ්ජම්පොල බෝධියපුර ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 දා ඇති වු නොසන්සුන්කාරි තත්වයට වගකියයුතු පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (11) සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය (1929) වෙත වාර්ෂිකව පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බවත්, ඉන් පැමිණිලි 1,500කට ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරයි.
Read Moreවලාන දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ජා ඇල කළු පාලම අසලදී හෙරොයින් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreසාරවත් දේශයක වාපි සංගරාි මය, එල්ලංගා පද්ධති පරහතාතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්තිර බටක් සමාරම්භක උත්සවය ජනාධිපති මෛතීරඹුලපාල සිරිසේන මහතාගේ පරිස ධානත්වයෙන් කුරුණෑගල බටහිර පඩුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී හෙට (12) පස්වරුවේ පැවැත්වේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබෙන තේරීම් කාරක සභාව මේවනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreවිදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේ නම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය. අමාත්‍යවරයා එස
Read More