saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10705 hours ago

LATEST

සජිත්ට අකමැති ටික දෙනයි

calendar_today 2019 අගෝ 19 - 22:07 remove_red_eye - 1901  

ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂයේ සියලු දෙනා යෝජනා කර සම්මත කරන බව කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද ( 19දා) මාතලේ දි පැවසිය.

මෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ප්‍රසිද්ධ පුද්ගලයා නොව සුදුසුම කෙනා බලලා ජනපති කළ යුතු බවත් තරඟකරන්න නොව ජය ගන්න පුළුවන් අයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රා‍යෝගික නොවන බව කැෆේ සංවිධානය පවසයි.

Read More

රට ආරක්ෂා කිරීමේ හැකියාව තමන් සතුව පවතින බැවින් රටේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් ඔහු පැවසීය.

Read More

ඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ උඩුයටිකුරුව තිබෙන සමාජය නැවත යථා තත්ත්වයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Read More

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (18) රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

යෝජිත උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත වහාම අත්හිටුවා, ඉවත් කර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් වූ සංදේශයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (19දා) කටයුතු කලහ.

Read More

දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවලට මේ මස 27 වන දින විසඳුම නොලැබුණ හොත් සැප්තැම්බර් 02 වන දින මාරාන්තික උපවාසනයක් ආරම්භ කරන බව ත්‍රිවිධ හමුදා පොලිස් හා විශේෂ කාර්ය බලකා දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය සදහන් කරයි.

Read More

ශ‍්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෙස සාරා හල්ටන් මහත්මිය අද (19දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අක්තපත්‍ර භාර දුන්නාය.

Read More

ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා මේ මස 22 වන දින පැය 24ක වැඩ වර්ජනයක් සිදුකිරීමට අද (19දා) දින තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

2015 සිට මේ දක්වා ජනාධිපති බලය අපට තිබුණේ නැහැ. එමෙන්ම ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ නැහැ. එවන් පසුබිමක විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව මෙතෙක් දුර ගෙනවිත් විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.

Read More

නුදුරේදීම අධ්‍යාපන පද්ධතිය තුළ පෙළ පොත්, නිල ඇඳුම්, ගුරු මාරු ඇතුළු සමස්ත ක්‍රියාවලිය දත්ත පාදකයක් (Data Base) ඇසුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙන බවත්, මේ නිසා මෙතෙක් එම ක්‍රියාවලීන් තුළ පැවති බොහෝ ගැටලු විසඳි, වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව හා පහසුවෙන් ඉදිරියේ දී මෙම කටයුතු සිදුකිරීමට, හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ප්‍රවේශ පත් සහ ආසන වෙන් කිරීමේ පද්ධතිය, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදිකිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානය සඳහා පර්යේෂණාගාර සහ කර්මාන්ත ශාලා සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම, මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස 108කින් යුතු මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

Read More

මරණාභිමුඛ වූ අයෙකුගේ හෝ අයවළුන්ගේ ජිවිතය/ ජීවිත බේරාගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරි ව ස්වකීය ආත්මාරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳව නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින් ම කරන ලද වික‍්‍රමාන්විත වූ ද, අභිතභාවය ප‍්‍රදර්ශනය කෙරෙන්නා වූ ද ක්‍රියාවන් උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බළසේනාවල නියුක්ත සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් සේනාධිනායක විසින් මෙම පදක්කම ප‍්‍රදානය කරනු ලබයි.

Read More

ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ හා විශ්වාසනීය වන බවද එක්සත් ජනපදය කියයි.

Read More

මෙය අද සිට 21 වන බදාදා දක්වා කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී මහජනතාවට විවෘතය.

Read More

නවක වද සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනාගේ නඩුව අද (19) දෙවන වරට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාග කළ අතර එහිදි මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ආරියසේන පනන්ගල මහතා නියෝග කරනු ලැබුවේ ලබන 26 දක්වා සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය .

Read More

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන දෙවැනි රැළිය මාතරදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ වතු යායක තිබි ඊයේ (18) දින හමු වු බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හැෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් කඳාන පුබුදුගම ප්‍රදේශයේදි සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගැනීමට කඳාන පොලීසියට හැකිවිය.

Read More

ඌව කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්න පළාතක්. කාර්යාල වේලාවේදී නිළධාරීන් දුරකතනය බලාගෙන ෆේස්බුක්, වයිබර්, ඉමෝ,වට්ස්ඇප් වල ඉන්න බවට මට පැමිණිලි ලැබී තිබෙනවා.

Read More

පළාත් සභා ඡන්දය එනව නම් ඒ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධූර කාලය කවද්ද පටන් ගන්නේ , කවද්ද අවසන් වෙන්නේ කියන එක.

Read More

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.

Read More

පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං. විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත ... ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය

Read More

ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (19දා) උදෑසන මෙම ඡයාරූප ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමත අතර, මෙලෙස ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ප්‍රථම අමාත්‍යවරයා වන්නේද පාඨලී චම්පික රණවක මහතායි.

Read More

එජාප ජනපති අපේක්ෂක තීන්දුව ගැනීමට මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන දිනය ගැන අද තීන්දුවක්?

Read More

තමාගේ දේශපාලනය වැටී නොමැති බවත්, එසේම, මෙරට ආර්ථිකය වැටෙන්නට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.