saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10729 hours ago

LATEST

මුතු පන්තියට ආ නාඳුනන අමුත්තා

calendar_today 2019 අගෝ 14 - 14:05 remove_red_eye - 1384  

වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂීයකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වනජීවි කාර්යාලයේ නිලධාරින්ට භාර දිමට අද (14) දින ( උදෑසන ) කටයුතු කර තිබුණි.

පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදි අද (14) උදෑසන සොයා ගන්නා ලදැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

ගොඩබිමි ප්‍රදේශ සඳහාත් දිවයින වටා මුහුද සඳහා තද සුළං ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවට සමගාමිව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.

Read More

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව තුළ පුනර්ජනණීය බලශක්ති ව්‍යාප්ත කිරීම කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තානාපති Hunspeter Mock මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පැවතිනි.

Read More

ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමත් ඉදිරි මැතිවරණවලදී එය හෙළා දැමීමත් අප අනුමත නොකරමු.

Read More

මේ ආකාරයට කැබිනට් රැස්වීමක් පැවැත්විය නොහැකි බව පවසමින් කැබිනට් රැස්වීම පවත්වන වෙලාව උදෑසන 8.30 ලෙස වෙනස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දැනුම්දී ඇති බවද වාර්තා වේ.

Read More

2020 වසරේ මුල් මාස 4ක කාලයේ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් ඇතුළත් කර අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (14දා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

Read More

සේ සිය දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 27ක් වන යුද හමුදා ඉංජිනේරු සෙබල ප්‍රසන්න මනෝජ් මධුශංක නැමැත්තෙකි.

Read More

කුරුණෑගල දිසාව නියොජ්‍ය පොලිස්පති හා වැඩ බලන පුත්තලම දිසාව නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා නියෝජ්‍ය පොලිස්පති පුත්තලම දිසාව ලෙස ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරික්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

Read More

මෙම පිරිසෙන් 1108 කාන්තාවන් බවත්, 44406 පිරිමි පුද්ගලයන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

Read More

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරයි. පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතය.

Read More

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (13දා) මධ්‍යම රාත්‍රි‘යේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා තිබේ.

Read More

තමාගේ පියාගේ ඝාතකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාව ඉල්ලන්නේදැයි සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රශ්ණ කරයි.

Read More

අද (13) දවස පුරා කඳුකර ප්‍රදේශවලට ඇද හැලුණු වර්ෂාවෙන් යටියන්තොට ප්‍රදේශය හරහා ගලා බසින කැළණිගගේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවූ අතර කැළණිගඟ අවට හා පහත්බිම්වල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් කැළණිගඟට බැසීමේදී සැලකිලිමත් විය යුතු බවත් සැඩ පහර සැර බැවින් ඔරුපාරුවලින් එගොඩවීම නොකරන ලෙසත් යටියන්තොට පොලීසිය ජනතාව දැනුවත් කරයි.

Read More

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන්වරට වන අලි සමීක්ෂණයක් සිදුකර තිබුණේ 2011 වසරේදීය. එහිදී වන අලි ගහනය 5879ක් ලෙස ගණන් බලා තිබුණි.

Read More

“එක් අපේක්ෂකයෙක් තමන් විසින් තමන්ව තෝරාගත් අපේක්ෂකයෙක්. එක්කෙනෙක් ෂර්ට් එකක් ඇඳගෙන ආවා තව කෙනෙක් ටී ෂර්ට් එකක් ඇඳගෙන ආවා.තාත්තලාගේ නම් විකුණනවා. තාත්තා කරපු දේවල් කරන්න පුතා එනවා කිව්වට ජනතාව රැවටෙන්න එපා.”

Read More

ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න සුවවි ඒ සදහා වු භාරය ඔප්පු කිරිමට මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ විශ්ණු දේවාලයේ පෙරහැරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර තරයේ හෙළා දිකින බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.

Read More

කොක්කෙන් හරි කෙක්කෙන් හරි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ගාමීය ආර්ථික රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් එදා තම ආරක්ෂාව සලසා ගත්තේ කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දී මෙරට තරුණ තරුණියන් 60,000ක් ‘ටයර් සෑයවල’ යවා යැයි වැඩිහිටි පරම්පරාවට අමතක නොමැති බවත් තම සදාදරණීය පියා ගිය මාර්ගයේ යන බවට වහසිබස් දොඩවන, සජිත් ප්‍රේමදාස මහතා, තමන්ට ජනාධිපති ධුරය ලැබුණොත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ද ඒ ආකාරයටම දැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කර සිටී.

Read More

බාහිර උපාධිධාරීන් මේ මස අවසානයේ සිට රජයේ රැකියාවලට බඳවා ගන්නා බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අද (13දා) පොරොන්දු වූ බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

අඹගමුව, කොත්මලේ හා නුවරඑළිය යන ප්‍ර‘දේශවලට පවතින වැසි නිසා එම ප්‍ර‘දේශවල පිහිටි කඳු නාය යාම හා පස් කණ්ඩි කඩාවැටීම සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

Read More

හිටපු ජනාධිපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට මහනුවර බලා මීට සුලූ මොහොතකට පෙර ගමන් ඇරඹිය.

Read More

එක්සත් ජාතික පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමග සටන් කිරීම සඳහා වටු කුරුල්ලන්ට හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැති බවත් ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි එම රාජඅලියා පක්ෂය තුළම සිටින සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පවසයි.

Read More

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ නව පක්ෂය වූ තමිල් මක්කල් කූට්ටනී නොහොත් දෙමළ ජනතා සන්ධාන පක්ෂ ප්‍රාදේශිය කාර්යාලයක් වව්නියාව මන්නාරම් මාර්ගයේ විවෘත වුණි.

Read More

එස් - 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වෙයි. භෝජන මැදිරියක්ද ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.