වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර ඉදිරිපැය දෙක තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී අද පැවැති කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණ ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් විසින් වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට ලබාදීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡාවේදී පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් 24 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.
