saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10089 hours ago

LATEST

බලය බෙදීමට අවශ්‍යයි - සුමන්තිරන්

calendar_today 2019 දෙසැ 29 - 09:40 remove_red_eye - 740  

දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියනවනම් දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි ඒක අපි සන්තෝසෙන් අතහැරල දානවා.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

Read More

අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ඒ අනුව දේශියව නිපදවන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005ක් ලෙස නියම කර තිබේ. සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ලංකාවේ ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950ක් ලෙසත්, ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල 930ක් ලෙස නියම කර තිබේ.

Read More

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් හෙට (29දා) දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශිෂ්‍යත්ව සමත් සියලු දරුවන්ට මාසික ව රුපියල් 750/- ක් මේ අනුව හිමිවන අතර, පසුගිය අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර ඇත.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨතම ප්‍රථිථල නිකුත් කර තිබේ. නව විෂය නිර්දේෂය යටතේ හා පැරණි විෂය නිර්දෙශය යටතේ මෙසේ විශිඨතම ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

බටහිරෙන් බලපෑම් පැමිණෙන්න පෙර මේ රටේ පන්සල ආශී‍්‍රතව වෙදකම පැවතුනා. අනුරාධපුරයේ පුරා වස්තු දෙස බැලීමේදී අපිට මොන තරම් දියුණු ආයුර්වේද ක‍්‍රමයක් පැවතුණාද කියලා පේනවා.

Read More

ළදරුවන්ගේ ඇදුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීමේ ’හොද ඇදුමක්-සුව දිවියක්’ වැඩසටහනට අනුව ළදරු ඇදුම් සදහා ’ජාතික සෞඛ්‍ය ආරක්ෂක සහතිකය’’ නමින් රජයෙන් සහතිකයක් ලබාදීමේ වැඩසටහන එළිදැක්වා තිබේ.

Read More

උසස් පෙළ දේශපාලන විද්‍යාව හා මාධ්‍ය අධ්‍යනය S සාමාර්ථ දෙකක් ඔහු ලබාගෙන ඇති අතර ක්‍රිස්තු ධර්මය ඔහු අසමත් වී තිබේ.

Read More

අන්තර්ජාලය ඔස්සේ doenets.lk යන වෙබ් ලිපියට ගොස් ප්‍රතිඵල බලා ගැනීමේ අවස්ථාව තිබේ.

Read More

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපි ළමයින්ගේ හිත් තුළට දාන්නේ මොනවද කියන දේ ගැන විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතු යුගයක් නිර්මාණය වි ඇති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර,‍ පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ.

Read More

බදුල්ල මහනගර සභාවේ වර්ෂ 2020 සඳහා වූ අයවැය අද (27)දා දෙවන වරටත් වැඩිඡන්ද 01කින් පරාජයට පත්විය.

Read More

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගැන්වීම සඳහා අදාළ අංශ වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Read More

තම මව විසින් කැලයේ දමා යාමෙන් පසුව පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳිය අද ( 27 ) දින පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියට අධිකරණ නියෝග මත භාර දිම සිදුකල බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය.

Read More

නාවල නාගරික තෙත්බිම් උද්‍යානයේ පිළිසකර කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරෙමින් පවතී.

Read More

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වීද්‍යා පිඨ රෝහල ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

Read More

(UPDATE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

Read More

වේරහැර RMV කාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරින් හා තැරැව්කරුවන් පිරිසක් විසින් සිදු කරන නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඊයේ (26) ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් දැනුම්වත් කළ බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉදිරියේදී පැවත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් අද (27) සවස යාපනයේදී පැවත්වීමට නියමිත බවට වාර්තා වෙයි.

Read More

වව්නියාව බෝගස්වැව යුද හමුදා කඳවුරේ මුරකරමින් සිටි යුද හමුදා සෙබෙලෙකුගේ ගෙල කපා තුවාල සිදුකොට ගිනිඅවිය පැහැරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරී 09 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට වව්නියාව මහෙස්ත්‍රාත් එම්.රියාල් මහතා නියෝග කොට ඇත.

Read More

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය අතර හමුවක් අද (27) පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනෙකුත් වෙළඳ ස්ථාන රජයේ ආයතන වලට ගොස් පරික්ෂා කරන අකාරයට පොළොන්නරුවට ගොස් සහල් ව්‍යාපාරිකයන්ගේ ස්ථාන පරීක්ෂාවට ලක් කිරීම හෝ එම ව්‍යාපාරිකයින් කොළඹට කැඳවා සහල් මිල පාලනය කිරීමට නොහැකි මන්දැයි විමසිය යුතු යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

Read More

2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබේ.

Read More

තමන් විසින් ප‍්‍රසූත කළ දරුවා නිවස අසල කැලෑවකට විසි කළ බව කියන තිස්හය හැවිරිදි තිදරු මවක් අද (27) අලූයම 05.30ට පමණ අත්අඩංගුවට ගත් හම්බෙගමුව පොලීසිය විසිකළ දරුවාද සමග ඇය ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුල් කරනු ලැබීය.

Read More

නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.

Read More

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය අපේක්‍ෂා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.