saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10097 hours ago

LATEST

ලෝකයට යන්න හදන නිවුන් එකමුතුව

calendar_today 2019 දෙසැ 27 - 11:30 remove_red_eye - 1309  

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය අපේක්‍ෂා කරයි.

මොරගහකන්ද ජලාශය ජලයෙන් පිරියෑමත් සමග ජලාශය නැරඹිමට පැමිණෙන පිරිස් විසින් පරිසරයට කැලි කසල බැහැර කිරිම් වැඩිවි ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

Read More

මේ වසර තුළ ලංකාවේ ගොවීන් නිෂ්පාදනය කර තිබෙන වී අස්වැන්නට අනුව ලබන වසරේ ජුනි මාසය තෙක් රටට අවශ්‍ය වී තොග තිබෙන බවට මේ වනවිට හෙළි වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය මාසයකින් වෙනස් විය යුතු බවත් එය නිරීක්ෂණය කිරීමට තමන් නැවත පැමිණෙන බවත් ජනපතිවරයා මෙහිදි සඳහන් කළේය.

Read More

නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.

Read More

ඇය 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ උපලේකම් ලෙස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංගමයේ විධායක සභිකාවක් ලෙස ද කටයුතු කරනු ලබයි.

Read More

පොලීසිය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටින ස්ථානය කඩිනමින් සොයාගත යුතු බවත්, ජනතාව පීඩාවට පත් කරනු ලැබුවේ නම් ඔහු දඬුවම් විඳිය යුතු බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.

Read More

ලබන වසර තුළදී දුම්රිය අටක් අලුතින් සේවයට එක් කරන බවත්, ජනවාරි මාසයේදී ඉන් හතරක් ධාවනයට එක්කරන බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපතිවරණ ඉතිහාසයේ 1982 වසරේ සිට 2019 දක්වා පවත්වා තිබෙන ජනාධිපතිවරණවලින් සාමකාමීම මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

විරුද්ධ පක්ෂ දේශපාලඥයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ‍ජනතාව සංවිධානය කිරිමට එක්සත් ජාතික පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ව වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

Read More

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට අධි වේගි සේවාවක් Fast Track System කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.

Read More

කඩඉම් ලකුණු මත මෙතෙක් පාසලක් ලැබී නොමැති හෝ ලැබී ඇති පාසල සාධාරණ හේතූන් මත වෙනස් කරගත යුතු පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් අභියාචනා කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ..

Read More

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව තිබේ.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔහු බලීම සඳහා බන්ධනාගාරයට කථානායකවරයා යෑම පිළිබඳව කථානායක මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.

Read More

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගගේ ප්‍රතිඵල හෙට දිනයේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

ජනාධිපති සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් වහාම පොලීසියට දැනුම් ලෙසද ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.

Read More

කෘෂිකර්මය ලාභ ලබන දෙයක් බවට පත් කළොත් කෘෂිකර්මයට පැවැත්මක් තියෙනවා. එහෙම නැතිවුණොත් ගොවියා දිනෙන් දින කෘෂිකර්මයෙන් ඈත් වෙනවා

Read More

මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර ඇත.

Read More

කෝරලේපත්තු උතුර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වන බාලසිංහම් මුරලිදරන්ගේ සභික ධූරය අහෝසි වී ඇති බව එම ප්‍රා දේශීය සභාවේ තේරීම්භාර නිලධාරී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගියදා සඳුදා (23දා) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුප්‍රසිද්ධ හින්දි කතුවරයෙක් වන ගංගා ප්‍රසාද් විමල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇති හෙරෙයින් මත්කුඩු ප්‍රමාණය කිලෝ 707කි.

Read More

(UPDATE)තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රජිත සේනාර්තන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෝසම ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.

Read More

වසර 10 කට පසුව ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහනයක් අද උදෑසන ශ්‍රී ජනතාව දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.

Read More

මීට අමතරව එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් එක්දින පිටියට ප්‍රවේගකාරී පිතිකරණය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දුන්, 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා වූ සනත් ජයසුරියද මෙහිදී ඇගයීමට ලක් නොවීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය කර තිබේ.

Read More

අද වන විට විශ්වවිද්‍යාවල ඉගෙනුම ලබන කාන්තාවන්ගෙන් ප්‍රතිශතය 50%ට වඩා වැඩියි

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප එලඹෙන ජනවාරි මස (2020 ජනවාරි) සිට රු. ලක්ෂ 08ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පෙරේදා (24දා) නියෝග කළද අද (26දා) පෙරවරුව වන විටත් එවැනි අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවීය.

Read More

සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.