ළඳරුවන්ගේ ඇඳුම් සඳහා ආරක්ෂිත සහතිකයක්
ළදරුවන්ගේ ඇදුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීමේ 'හොද ඇදුමක්-සුව දිවියක්' වැඩසටහනට අනුව ළදරු ඇදුම් සදහා 'ජාතික සෞඛ්‍ය ආරක්ෂක සහතිකය'' නමින් රජයෙන් සහතිකයක් ලබාදීමේ වැඩසටහන එළිදැක්වා තිබේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකදී මෙම එළිදැක්වීම සිදුවිය.
ඒ අනුව ඉදිරියේදී ළදරු ඇදුම් සදහා ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනයේ අනුමත සලකුණක් පැළදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.
popular news
-
Champa Saturday, 28 December 2019 07:32 PM
මේක හොඳ අදහසක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

