පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.
ජලභීතිකා එන්නත් සදහා වර්ෂිකව රුපියල් ලක්ෂ 4000, සුනඛයින් වද සැත්කම් කිරීමට රුපියල් ලක්ෂ 1000.
Read Moreඉදිරි දින හත පුරාම බොහෝ ප්‍ර‘දේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවත්, සුළං ප්‍රවාහය අඩු වීම හේතුවෙන් දහවල් කාලයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළයා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30දා) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේදී පෙරලී යාමෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි.
Read Moreඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 18.50ක් දක්වා ඉහළ යන බව එම සංගමය පවසයි.
Read Moreමාතලේ උකුවෙළ ප්‍රදේශයේදී වෙල් යායක ඇඳ තිබූ නීති විරෝධි විදුලි රැහැනක පැටලීමෙන් ඔවුන් මියගොස් තිබේ.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත ඒ අනුව සුදුසු කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු ආමත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම අද (30දා) සළකා බැලීමට නියමිතව තිබේ.
Read Moreලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreකතරගම අවට ගම්මාන රැසකට දින 10ක් තිස්සේ පානීය නල ජලය නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
Read Moreලංකාවේ නිපදවන ඉස්තරම් පැඟිරි වෙනුවට විදේශයෙන් ගෙන්වන වෙනත් ආදේශකය සොයා එය ගෙන්වීම නවත්වා ලංකාවේ නිපදවන පැඟිරි තෙල් සඳහා උපරිම ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන වෙරළ පිරිසිඳු කිරිමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද (29) දිනයේ ආරම්භ කර තිබේ.
Read Moreඅත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව ද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreකරුවලගස්වැව නෙළුම්ගම කුඹුරු යායක සිටි විශාල තාරකා ඉබ්බෙකු ගොවින් පිරිසක් අද ( 29 ) අල්ලා වනජීවි නිලධාරින්ට භාර දි තිබුනී.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (28) දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreහැටනමලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තුව ඉටුකරදීමේ අරමුණින් එම ජනමතයට ඉඩදීම සඳහා නුතන නවීන ප්‍රායෝගික දේශපාලන පක්ෂයක් ලෙස විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙමින් ඉදිරි කාලයේ දී කටයුතු කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.
Read Moreජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.
Read Moreආර්ථිකය ගොඩනගමින් අඩාල වු සංවර්ධනය යළි ඇරඹිමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ අද (29) බත්තරමුල්ල නගර අවට හදිස්සි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreනවෝත්පාදන සඳහා සෑමවිටම දිරිදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව රජය කැපවී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය , විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමඩකලපුව ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරිමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පලව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreනාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියෝග කර තිබේ.
Read Moreසහල් මෝල් හිමියන් තවදුරටත් පවත්වාගෙන යන එකාධිකාරය බිඳ හෙළිමට සහල් ආනයනය කිරිමට රජය පෞද්ගලික අංශයට අවසර ලබා දිය යුතු බව හැටන් ප්‍රදේශයේ සහල් තොග වෙළදුන් සහ සිල්ලර වෙළදුන් රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreසංචාරක හෝටල් වල ප්‍රමිතිය ඉහළ නැංවිම අරමුණ කරගෙන ඉදිරි මාස 03 ක කාලය තුළ රටේ පවතින සියලුම සංචාරක හෝටල් ලියාපදිංචි කිරිමට කඩිනම් පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03ක් ඊයේ (28) වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreවත්මන් රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවටත් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට නොදීම එහි එක් සිද්ධියක් බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
Read Moreවැලි ප්‍රවාහන බලපත්‍ර අහොසි කිරීමත් සමග මන්නාරමේ පෞද්ගලික ඉඩම්වලින් විවිධ වැලි ඡාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව සිදු කරන වැලි ගොඩදැමීම් වහාම නවතන ලෙස ඉල්ලා ඊයේ (28) මන්නාරමේදී විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.
Read Moreපාසල් පෙළ පොත් හරහා ළමා මනස දූෂණය කිරීමට හා රට බෙදීමට උත්සහ කරන පිරිසට එරෙහිව ක්‍රියා කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසනා මත විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඅම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) සිදුකළ මෙහෙයුමකදි අත්අඩංගුවට ගත්බැව් නාවික හමුදාව පවසයි.
Read Moreමඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
Read More