ගමන්වාර වල දී ලංගම බස් රථ විසින් එක දිනක දී දහනය කරනු ලබන ඩීසල් ප්‍රමාණය ලිටර් 3, 75000ක් වන අතර ලංගම දිනකට උපයන ආදායමෙන් සියයට 50ක් ම වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා වීහ විශේෂත්වයකි.
තම අමාත්‍ය තනතුරට මාසිකව රජය විසින් ගෙවනු ලබන වැටුප නිසි ආදායමක් නොමැතිව අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව සිටින හම්බන්තොට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කටයුතු යොදා තිබේ.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණා නොදමන බවත්, පාඩුව අවම කර ආයතනය දියුණු කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාව වෙත එක්ව තිබේ.
Read More19 වෙනි සංශෝධනයෙන් මේ රටට වෙලා තිබෙන නස්පැත්තිය ඉවත් කරන්න රජයක් හැටියට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreනීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඉදිරියේදී ඇතිවන විදුලි ඉල්ලුම සැපරීම සඳහා මෙගාවොට් එක් දහස් දෙසීයක (1200) විදුලි ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වී තිබෙන බවත්, ඒ අනුව විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවත් මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඅට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය ජනවාරි 03 වැනිදා පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන අතර එහිදී ජනපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21ක් සමග උත්තමාචාර පිරිනමන බව කථානයක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය බුත්තල, වගුරුවෙල වැවේ යායේ දී ආරම්භ කිරීමට නියමිතය.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවත් එම තත්වය ඉදිරියට ගෙන යන ලෙස තව තෙමසකින් පත්වන නව කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉදිරියේදී තිස් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය.
Read Moreජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වි තිබේ.
Read Moreවවුනියාව කොක්එළිය ප්‍රදේශයේ අවුරුදු 18ක් වයැසැති උසස් පෙළ හදාරන සිසුවියක් ඊයේ (29) රාත්‍රියේ ළිඳට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
Read Moreමීට ඉහතදී තිලකරත්න ඩිල්ෂාන් YouTube නාළිකාවක් හා සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් ( සිස්ටම් එකක්) නොමැති හෙයින් තම දරුවන්ට සිස්ටම් එකක් පුරුදු කිරීමටත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට යොමුකර ඇති බවයි.
Read Moreමේ වනවිට ලංකාවේ ලොකුම ප්‍රශ්නය වි ඇත්තේ දකුණේ ජනතාවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම හා උතුරේ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොමැති වීමත් රටට වෙනත් කිසිදු ප්‍රශ්නයක් නොමැති විම කනගාටුවට කරුණක් බව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
Read Moreගල් අඟුරු බලාගාර තිබෙන රටවලින් 75%ක් ගල්අඟුරු බලාගාර අඩු කිරීමට තීරණය ගෙන තිබියදී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
Read Moreශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
Read More2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිත ක්‍රිකට් තරග විකාශන ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කරන බව ’අද’ට පවසා සිටියේය.
Read Moreදැදුරු ඔය දෙපස ඉවුරු ඛාදනය ශ්‍රීඝ විමෙන් ආසන්නයේ දෙපස පිහිටි පුද්ගලික ඉඩම් රැසක් ඛාදනය ලක් වි තිබෙන බව ඉඩම් හිමිකරුවන් පවසති .
Read Moreඅප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
Read Moreආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදු කළ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරිම අද (30) පෙරවරුවේ සිදු කෙරිණි.
Read Moreවත්මන් රජයට 2020 වසරේදී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය පමණක් ගත් කළ ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ ගොස් ඇතැයිද එහෙත් මහජනතාව සඳහා ලබාදෙන සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) නඩුවක් ගොනු කර ඇති බව ’අද’ට වාර්තා වේ.
Read Moreතමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය
Read Moreපාසල් සිසුන් තිදෙනෙක් මැදිරිගිරිය දියසෙන්පුර වෙළදසැලක් බිඳ ලැප්ටෝප් 07ක් ස්මාට් ජංගම දුරකථන 07ක් සොරකම් කර ඉන් කිපයක් වෙනත් පුද්ගලයින්ට අලෙවි කර තිබිය දි අද (30) දින අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා සිය දශක හතරකට ආසන්න සේවා කාලය නිමා කරමින් හෙට (31දා) සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
Read Moreහෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ඉතාමත් හොර රහසේ මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් පස් දෙනෙකු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More