ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා ඊයේ(21දා) අභාවප්‍රාප්ත විය.
අසල්වැසි ඉන්දියාව අමතක කර වත්මන් රජය පළමුවෙන් කියුබාවේ අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්, මෙය මංමුළා වූ පාරක ගමන් කිරීමක් බවත් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල තැන තැන රජයට අයත් සුඛෝභෝගී වාහන දමා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලද පැමිණිලි 10 න් 9 ක්ම රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ව්‍යාජ ලෙස ලබාදුන් ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඅපි අලුත් ව්‍යාපෘතියක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පරිසරය පැත්තෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න දියත් කරන ව්‍යාපෘතිය සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් ගොඩනඟලා, පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, මෙන්ම මේ රටේ ඒ සඳහා දායක විය හැකි සියලුම දෙනාටත් ආරාධනා කරනවා ඒ සඳහා දායක විය හැකි අරමුදලක් නිර්මාණය කරන්න.
Read Moreමෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහළ බැස ඇත. 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ උද්ධමනය සැප්තැම්බර් මාසය සඳහා -0.2% ක් දක්වා අඩු වී තිබේ.
Read Moreමධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ් යසිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂයප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන්විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
Read Moreමාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව තමාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .
Read Moreතම එකම දියණිය හා බිරිඳගෙ ගෙල කපා දමා ඉන් පසු නිවස තුළදි ඔවුන්ගේ සිරුරු ගිනි තබා විනාශ කර ඉන් පසු එය මෙම ඝාතන සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයා ඉන්ධන වර්ගයක් සිරුරට දමා ගෙන ඔහුද එම ගින්නට පැන දිවි නසා ගෙන ඇති බව හලාවත සිංහපුර වත්ත ප්‍රදේශයෙ සුවිසල් නිවසක සිදුවු ඝාතන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වලදි හෙළිවු බව හලාවත මූලස්ථාන පොලිසිය 21 දින පැවසිය.
Read Moreගාල්ල , රත්ගම පොලිස් වසම තුළ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වූ බවට චෝදනා ලබා සිටි කළහෙට්ටිආරච්චිගේ දිමුතු සම්පත් නොහොත් පොඩි දිමුතු සාජා නුවර සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 10/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධිධානයන්ට පටහැනි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) ගොනු කළේය.
Read Moreවසර 100ක උත්සාහයකින් පසු ඊජිප්තුව මැලේරියාව තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය අද (21දා) අවසන් විය.
Read Moreකලකට පෙර මෙම නිවසේ ජීවත්වූ මවද මියගොස් ඇත. ලංකාවේ සිටි පියාගේ දුක සැප විමසමින් ඉතාලියේ සිටි ඔහුගේ පුතු ජීවත්ව ඇත්තේ බිරිඳ හා දරුවන් සමගිනි. මාස 6ක් තිස්සේ පියාට දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර ලැබී නැත.
Read Moreමහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඋදය ගම්මන්පිලගේ රිලා නැටුම් බලන්න රටේ ජනතාව ආණ්ඩුවක් පත් නොකරගත් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමිර පෙරේරා මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුන පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයේ ප්‍රධාන විදිය ඇතුළු ස්ථාන කිපයක පදික වෙළදාම් තහනම් කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.
Read Moreජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව වාර්තා වෙයි.
Read Moreකුවේට් රාජ්‍යයේ කායවර්ධන ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් සේවය කරමින් , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂනයේ ( International Federation of Body Building ) ඔලිම්පියා ඇමේචර් 2024 යුරෝපා තරගාවලි 03 කට සහභාගී වී , මෙම ඔක්තෝබර් මාසය තුළ , රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ එම තරගාවලි වල මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර සමත් වී තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඇත්ත හෙළිකරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreපස්වරු 08 පමණක් වන අලි පහරදීම සිදුවූ බවත් පැයකට අධික කාලයක් වන අලියාගේ ගොදුරක් බවට පත්ව සිටි මෙම පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කලද වන අලියා පලවා හැරීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
Read Moreමහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව අඩු කිරීමට පෙර රජය දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැනි නායකයින්ගේ ආරක්ෂාව ගැන රජය දැනට වඩා අවධානය යොමු කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරැද්ධ මහතා පැවසීය.
Read Moreප්‍රසිද්ධ නොකළ පාස්කු වාර්තාවක චූදිතයෙකු බවට පත් කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැසීය.
Read Moreකහටගස්දිගිලිය ඉහළ කංහිදගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. මරණකරුවන් අවුරුදු 24 හා 34 වියේ පසුවූ පොල්ගහවෙල හා පූජාපිටිය පදිංචිකරුවන් වෙයි.
Read Moreදකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරාගම පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති තියුණු ආයුධයක් අමෝරා ගෙන පසුපස පැන්නූ පුද්ගලයෙකු රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා 10/20 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදි ලකුණු 232ක ඉලක්කයක් හිමිවිය.
Read Moreහිටපු ජනාධිපති වරුන් දෙදෙනෙක් සඳහා වාහන 16 බැගින් බැගින් ලබාගෙන. ඉක්මනින්ම එම වාහන රජයට බාරදෙන ලෙස දන්වා යවනව. ඒ වෙනුවෙන් සංශෝධන සිදුකෙරෙනව ආරක්ෂාව සම්බන්ධයෙන් රජය බලාගන්නම්. හැබැයි ආරක්ෂාව පිළිබඳ ලේබලයට මුවාවෙලා ජනතාවගේ දේපල නාස්ති කරන්න කිසිවකුටත් ඉඩ තියන්නෙ නෑ. ආසන්නයේම හිටපු ජනපතිවරයා මට ලිපියක් එවල කියනව කෝකියෝ 16ක් ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවෙන් 163ක් හා කුඩ 30ක් වාහන 20 ගණනක් හා ඇම්බියුලන්ස් 2ක් ඔීන කියල දෙන්නද?...දෙන්නෑ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතර කර තිබේ.
Read More