saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1473 hours ago

LATEST

චීන ජාතිකයන් පිටුවහල් කිරීමත් සමග කටුනායකට බලපෑම් සහිත දුරකතන ඇමතුම්

calendar_today 2024 ඔක් 20 - 16:30 remove_red_eye - 16696  

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් 10/19 දින රාත්‍රී පියවර ගෙන තිබේ .

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සියේරා ලියෝන් ජනාධිපති ජූලියස් මාඩෝ අද (20දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20දා) සමත් විය.

Read More

සංචාරක බටහිර ඉන්දීය ​කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.

Read More

පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාදුන් ඇතැම් පක්ෂ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැතිවීම හා ඇතැම් අපේක්ෂකයින් පිල් මාරුකර සිටීම වැනි ප්‍රශ්ණ ගණනාවක් සම්බන්ධයෙන් මැතිවරණ වේදිකා ඇතුළු විවිධ තැන්වල කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම අදාළ කරගනු ලබන්නේ පවතින නීතිය අනුව කැඳවූ නාම යෝජනා වලට අනුව ඡන්දය පැවැත්වීම බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

Read More

කොළඹ 7 මළල සේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇතිවූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Read More

කළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටී රුමේනියානු ජාතික කාන්තාවක ගේ රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැම්ණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.

Read More

මොණරාගල වෙල්ලච්ච්කඩේ ප්‍රදේශයේදී, කැබ්රථයකට යටකර පුද්ගලයන් දෙදනෙකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්දයෙන් සැකපිට, පුද්ගලයකු, එම අපරාධය සිදුකිරිමට යොදාගත් කැබ්රථය සමග ඊයෙ (19) අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය පවසයි.

Read More

හිනිදුම ප්‍රදේශයේ සිට පොලිස් අන නොතකා ඉරිදා (20) අළුයම්කාලයේ ධවනයකළ කැබ්රථයක් උඩුගම හෝමදොළ හන්දියේ දී උඩුගම පොලිසියේ නිළධාරීන් විසින්ද වාහනය නතරකිරීමට කළ අන නොතකා ධාවනය කිරීමේ දී වෙඩිතැබීමක් සිදුකර නතරකරගෙන තිබේ.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටිඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහල වෙත 10/19 දින දහවල් ඇතුළත් කර තිබේ .

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ රජයේ වාහන 16න් 8ක් මේ වන වන විට යළිත් රජයට භාරදි ඇතැයි රජය නිවේදනය කරයි.එසේම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ භාරයේ මේ වන විට වාහන 11ක් පවතින බවද රජය දන්වා සිටියි.

Read More

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ( Vistara ) ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට , ඉන්දියාවේ මෙම ගුවන් සමාගමේ මූලස්ථානය වෙත සිදු කරනු ලැබූ දැනුම් දීමක් මත , මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් ( Emergency Landing ) සිදු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ.

Read More

රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු 10/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

භාණ්ඩ වර්ග පහක් සඳහා වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් සිදුකර ඇත්තේ 2023 වසරේ ඔක්තෝබර් 14 දා වසරක කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය පසුගිය ඔක්තෝබර් 13 දා සිට දෙසැම්බර් 31 දා තෙක් දීර්ඝ කිරීම පමණක් බවත් රජය පවසයි. එසේම පරිප්පු සඳහා ක්‍රියාත්මක වන ශත 25ක බදු අනුපාතය එලෙසින්ම ක්‍රියාත්මක බවත් රජය පවසයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය කිර‍ිම සඳහා ඩිසල් මිලද‍ි ගැනි‍මේදි තරගකාරී ලංසු මිල ගණන් කැඳවීමේ තීරණය වෙනස් කිරීමට නව කළමනාකාරිත්වය කිසිම තීරණයක් ගෙන නොමැති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමේදී සමස්ත විදුලි උත්පාදනයෙන් එම අගය සියයට 1ක් පමණ වන බවද ලංවිම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

මේ වසරේ මේ දක්වා ශ්‍ර‍ි ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 15 ඉක්මවා තිබේ. මේ මස 13 දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 1 540 161 ක් වෙයි.

Read More

කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන යමින් තිබු දුම්රියක් 18 වෙනිදා අලුයම 4,00 ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් ගැටී අලි දෙදෙනෙකු මිය ගොස් දුම්රිය පීලි පැන ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

Read More

හමාස් සංවිධානයේ නායක යහ්යා ශින්වාර් ඊශ්‍රායෙලයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කර තිබේ. ශින්වාර්ගේ ඝාතනය හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායෙලය මෑතකදී ලබාගත් විශාල ජයග්‍රහණයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

2023 මුල් මාසස 8 හා සැසදීමේදි 2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2557ක් දක්වා එනම් 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. 2023 අනුරූප කාලයේදී එම අගය රුපියල් බිලියන 1819ක් විය.

Read More

නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය ඊයේ (16) චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් එය සංවිධාන කෙරිණ. ’’සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම’’ එහි තේමාවයි.

Read More

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් පැවසිය.

Read More

සංචාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ප.ව.07ට ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන්ට , ස්වාධීන කන්ඩායම් හා දේශපාලන පක්ෂවලට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම් සීමාවන් මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරයි.

Read More

මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාශයට අයත් කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර් ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර් ය එස්. බී .එස් අභයකෝන් මහතා අනුමැතිය ලබා දී ඇත.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ඉන්දියාවේ බැංගලූරූ හීදී පැවැත්වේ.

Read More

එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

මහ මැතිවරණයට අදාළව එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල් සීමාවන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.