යුද්ධයෙන් පසු යාපනයේ නැවත පදිංචි පවුල් වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ අංගසම්පූර්ණ නිවාස 700ක් මේ වන විට ඉදිකොට ජනතාවට භාරදි ඇති බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.
වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග යාපනයේ ප්‍රදේශ ගණනාවක නීතිවිරෝධීව වැලි ගොඩදැමීම් සිදුවීම නිසාවෙන් යාපනයේ දහස් ගණනක් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසුවේය.
Read Moreනුවරඑළිය පිදුරුතලාගල කඳු මුදුනට පිවිසීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරපතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට ලක්ව ඇතැයි නුවරඑළියට පැමිණෙන සංචාරකයෝ පවසති.
Read Moreමාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති වී තිබෙන වැසි නිසා එම දිස්ත්‍රික්කයේ කඳු නායයාම්වලට ලක්විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් සංශෝධනය විය යුතුද යන්න පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් ඊයේ (17) දින අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.
Read Moreඊයේ ( 17) දින සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවකින් යාත්‍රා කරමින් සිටි ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
Read Moreඇහැළියගොඩ පොලිස් වසමට අයත් තලාවිටිය වත්තේ පිහිටි නිවසක් වෙත අද (18) අලුයම බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.
Read Moreනකල්ස් අධි සංවේදී පරිසර පද්ධතියට නොනවත්වා ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මාතලේ රත්තොට සිට රිවස්ටන් දක්වා කොටසේ පස් කදු කඩාවෑටිම් බහුලව සිදුවන බව වාර්තා වෙයි.
Read Moreඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවියේදී ඉන්දියන් ඔයිල් සමාගම ලීටරයකට රුපියල් පහක් වැඩිපුර අය කරන නිසා ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (17දා) අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreසීගිරිය, අව්ඩන්ගාව ප්‍රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තබේ.
Read Moreජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.
Read Moreදිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු දහයක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (17) දින සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ (16) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවූ අතර අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
Read Moreඅද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය එළැඹෙන 20 දා තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (16) සේරුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපක්ෂ නායකත්වයෙන් තෙරව අගමැති අපේක්ෂකත්වය පිළි නොගන්නා බවත් නායකත්වය පිළිබඳ තීන්දුව ගැනිමේදී එය පාක්ෂිකයන්ගේ කැමැත්ත මත තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreරජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
Read Moreකෑගල්ල ප්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් මිය ගොස් ඇති බව කෑගල්ල පොලීසිය අද ( 17 ) පවසයි.
Read Moreදෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකරන බවට පොරොන්දු දුන් එංගලන්ත නව අගමැති බොරිස් ජොන්සන් මහතාගේ ප්‍රකාශයට විරෝධය පා පොදුරාජ්‍ය ලංකාව වහා ඉවත්විය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.
Read Moreවැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සඳහා වු අයවැය ඡන්ද 6 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17දා) දින සමත් විය.
Read Moreඉදිරි මාස 03 තුළ දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000 ක් ආවරණය වන පරිදි ’’සපිරි ගමක්’’ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අවමය රුපියල් ලක්ෂ 05ක හා උපරිමය රුපියල් ලක්ෂ 20 ක ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සලර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් කටයුුතු කිරීමේදී ජාතික නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (16) දින මඩකලපුව, කලපුව ආශ්රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
Read Moreරතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය සඳහන් කරයි.
Read Moreමේ රජය, ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ ජනතාවට මෙන්ම මුස්ලිම් හා දෙමළ ජනතාවටත් ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන බවත් යළිත් බෝම්බ පිපිරිමක් සිදු නොවන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreවිදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කවුරු මොන ලිපි ගිවිසුම් අත්සන් කළත් ව්‍යාපෘති සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරන්නේ තමන් බව මගි ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
Read Moreගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳිවියකු බැලිම සදහා කොට කලිසමක වාටියේ දාරය තුළ හෙරොයින් මත්කුඩු ග්රැම් 06ක් හා මිලිග්රැම් 550ක් සඟවාගෙන රැගෙන පැමිණි තිදරු මවක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් අල්ලා ඊයේ පස්වරුවේ දි (16) ගාල්ල පොලීසියට භාරදි ඇත.
Read Moreශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ප්‍රකට ව්‍යාපාරික නායිකාවක් වන කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.
Read More