ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු සලකා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්තය තානාපතිවරයෙක් වන ජොග් ෆ්‍රිඩෙන් මහතා ශ්‍රී ලංකාවට එවීමට එරට විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
නත්තල හේතුවෙන් එළැඹෙන 25 දා දිනයේදී දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුදුසු ඇපකරයක් මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ගොනු කළේය.
Read Moreබදුල්ල නගරය අවට තිබෙන සුමනතිස්ස ගම,දූපත්ගම,කයිලගොඩ, බදුලුපිටිය, අන්දෙනිය, හංවැල්ල යන ප්‍ර දේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදය කුමාර මහතා පැවසිය.
Read Moreමරදාන හා දෙමටගොඩ අතර ප්‍රදේශයේදී දුම්රිය එංජිමක් පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබෙන දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතී.
Read Moreඇය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටින්නීය.
Read Moreඅද දිනයේදී දිවයින පුරා විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreනව කැලණි පාලමෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් හේතුවෙන් නුවර - කොළඹ මාර්ගයේ ධාවනය වන රථවාහන ලබන වසරේ ජනවාරි 20 වැනිදා තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස වරාය නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.
Read Moreකොළඹ ස්විස් තානාපති කාර්යාලයෙ සේවිකවක පැහැර ගැනීමක් කළා යැයි කියන සිදුවීම ගොතන ලද්දක් බැවින් දෙරටේම ආණ්ඩු එයට මැදිහත් නොවී නෛතික ක්‍රියාමාර්ගයන්ට ඉඩ දිය බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreහම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කළ වාණිජ ගිවිසුම අවලංගු කිරීම ප්‍රායෝගික නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreසැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ’AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය.
Read Moreමාර්තු මස 3 දාට පසුව පාර්ලිමේන්තුව විසුරුවාහරින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට තම රජයට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
Read Moreඇල්ල රොක් ප්‍රදේශයේ විදේශිකයන් නවාතැන් ගෙන සිටි නවාතැන්පොළක් (කෝටේජ් එකක්) අද (20දා) අලුයම කඩා වැටී එහි නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය කියයි.
Read Moreමේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 90,000 ක් පමණ වර්තා වි ඇති නමුත් පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස පසුගිය සති තුන තුළ ඩෙංගු රෝගය වැළදීමේ ප්‍රවණතාවය අඩුවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
Read Moreජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.
Read More2020 පෙබරවාරි 4 වන දින යෙදෙන 72 වන ජාතික නිදහස් දින සැමරුම් මෙවර කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්විමට වන එකතාවට අද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreවර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හිතවාදීන් දෙදෙනෙක් සෞඛ්‍ය සේවාව කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඊයේ (18) දින රාත්‍රියේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව කථානායක කාර්යාලය විසින් නිවේදනය කෙරේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් බණ්ඩාරවෙල දක්වා එම යානය නොගොස් අද (19) පැවති මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවිය.
Read Moreනූතන ඩිජිටල් සංග්‍රාමයට හසුව අසන්නට සහ දකින්නට පමණක් හුරුව සිටින වත්මන් පරපුරට කියවිම යළි හුරුකළ යුතුව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගහැරුණු වගකීම ඉටුකරන්නට අවැසි නායකත්වය නොඅඩුව ලබාදෙන්නට තමා සූදානම් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreවැරදුන ආර්ථික උපායමාර්ග නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඉතිහාසය බලකර කියා සිටින බවත් කර්මාන්ත හා ව්‍යවසායකයින් ආරක්ෂා කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ බැදි සිටින බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර , ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැලසුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය .
Read Moreඅද සවස දුම්රිය පිළි පැනිමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය බාධා එල්ල වී තිබේ.
Read Moreරත්තොට කන්දේනුවර ප්‍රදේශයේ දි පුද්ගලයකුට පහර දි ඝාතනය කිරිමේ චෝදනාව ඇතුලු චෝදනා තුනකට වරදකරුවන් වු එම ප්‍රදේශයේම පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකුට මාතලේ මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු එස්.යු .බි කරල්ලියද්ද මහතා විසින් (18) දා මරණිය දඬුවම් නියම කළේය.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයට නොකඩවා ඇඳහැලෙන වැසි සමග මාර්ග වලට පස් ,ගල් හා ගස් කඩාවැටිමේ අවදානම වර්ධනය වි ඇතැයි ආපදා කළමණාකරන ඒකකය පවසයි.
Read Moreකිලිනොච්චිය දිස්ත්‍රික්කයට නැවතත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බවට වාරිමාර්ග නිලධාරීහු පැවසූහ.
Read Moreමාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාවට කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා යන අය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරිම මේ මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.
Read More