saravita-anim2

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 9575 hours ago

LATEST

හිටපු ජනපති කාර්යමණ්ඩල ප්‍රධානි හා දැව සංස්ථා සභාපතිට බරපතල වැඩ සහිත දඬුවම්

calendar_today 2019 දෙසැ 19 - 13:48 remove_red_eye - 1107  

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේ

බොරැල්ල බස් රථගාලක අනාරක්ෂිත ලෙස වාහන තුනක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා ඩීසල් තොගයක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Read More

පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කරතිබූ රුපියල් 9870ක් ඇතුලත් මුද්‍රාතැබූ ලියුම් කවර 16ක් සොරකම් කළැයි සැකපිට අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු අද (19) බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බල කරමින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 5 දෙනෙකු අද (19) දින උදැසන රෝහල ඉදිරිපිට සත්‍යයග්‍රහයක නියැලි සිටියහ.

Read More

තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ සම 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද නියෝග කෙරිණි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය මාසයේ අතිකාල දීමනා වශයෙන් කෝටී 15කට වැඩියෙන් ගෙවා ඇතැයි වාර්තා වන බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දුන්නේ ය.

Read More

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

Read More

කසුන් රාජිත වෙනුවට ළසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට කැඳවා ඇත. පාකිස්ථානු කණ්ඩායමට උස්මාන් ෂින්වාරි වෙනුවට යසීර් ෂා කණ්ඩායමට කැඳවා ඇත

Read More

දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන හෙයින් ඩෙංගු රෝගයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට නව පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට විදුහල්පතිවරුන්ගෙන්, දෙමාපියන්ගෙන් හා ආදිශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්‍ෂු සංසදය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට කථානායක කරු ජයසූරිය මහතා පත් කරන ලෙස පක්‍ෂයේ වර්තමාන නායකත්වයෙන් හා එ.ජා.ප.යේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇතත් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.

Read More

අනතුරක් සිදු කර පළායාම සම්බන්ධයෙන් අද (18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ‌හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කේරුණා.

Read More

ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරිමට සහ වෙළෙඳපොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ප.ව 7.30ට පමණ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

Read More

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පළායාමේ චෝදනා මත හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

නගර අලංකරණයට සහ ජනතාවට විවේකි සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත්කරන ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චින්තක බටපොල මහතා ඉවත් කරන ලෙසට බල කරමින් අද (18) මධ්‍යහ්න 12 සිට අනුරාධපුර ශික්ෂණ රොහලේ සමස්ත කාර්ය මණ්ඩලය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල බව සමස්ත ලංකා නිදහස් සෞඛ්‍ය සේවකයන් ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති සරත් සෙනවිරත්න මහතා පැවසීය.

Read More

පස්සර නගරයේ පවුල් 1340 කට පානීය ජලය සපයන නව ජල ව්‍යපෘතියක් ආරම්භ කිරීමට මුල් ගල තැබීම ඌව ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා සහ හිටපු ප්‍රධාන ඇමති හා ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක චාමර සම්පත් දසනායක මහතා අතින් අද ( 18) දින සිදුවිය.

Read More

2019 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම ලකුණු පදනම් කරගෙන 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුවෙයි.

Read More

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අද (18දා) වැඩ භාර ගත්තේය.

Read More

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුවි තිබේ.

Read More

අධිරාජ්‍ය විරෝධී අරගලය බහුජන අරගලයක් බවට පත් කළ යුතු බවත් එය වමේ ව්‍යාපාරයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය යුතු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

Read More

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය පළමු වතාවට යාපනයේදී රැස්වි ඉදිරි මහමැතිවරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විමෙන් පසුව අද (18) පක්ෂයේ 70 වැනි සංවත්සරයද යාපනයේදී සැමරීමට පියවර ගෙන ඇත.

Read More

රජය වහාම මැදිහත් වී සාමාන්‍ය පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් මිලදී ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

Read More

තේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරුවන් 15 දෙනෙකු අද (18) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

Read More

පාඨලි ,රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබිය.

Read More

යුද්ධයෙන් පසු යාපනයේ නැවත පදිංචි පවුල් වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ අංගසම්පූර්ණ නිවාස 700ක් මේ වන විට ඉදිකොට ජනතාවට භාරදි ඇති බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.