රන්ජන්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ගැටලුවක් මතු කළේය.
පාර්ලිමේන්තුවට තමන් ඉදිරිපත් කළ හඩපට තුළ 'කුණුහරුප' ඇති බවට සඳහන් කරමින් අද දිනයේදී මාධ්‍ය ඔස්සේ පුවත් පළවී ඇති බවත් ඒ හරහා තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවත් ඔහු සිය වරප්‍රසාද ප්‍රශ්නයෙන් පැවැසීය.

popular news
-
Champa Thursday, 20 February 2020 11:00 AM
කුණුහරුප වලට කුණු හරුප නොකිය වෙන මක් කියන්නද? ඇයි මොකෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ගෞරවනීය හැසිරීමක් හෝ ගෞරවනීය චරිතයක්ද ගත කරලා තියෙන්නේ, නම්බු දෙන්න? ලංකාවේ නළු නිලියෝ එක්කෝ මත්ද්‍රවය විකුනනවා, එක්කෝ ගණිකා වෘත්තියේ නියැලෙනවා, එක්කෝ නිරිවත විකුනනවා, එක්කෝ රට ජාතියට බුද්ධාගමට සංස්කෘතියට අපහාස වෙන විදිහේ video කරනවා, එක්කෝ රටේ නීති කඩ කරනවා. ඒ මදිවට පාර්ලිමේන්තුවටත් එන්න හදනවලු. හොඳට තියෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
