ඉන්ධන මිල අඩුකිරීමක් නෑ
ඉන්ධන මිල අඩුකිරීමක් පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්මෙින් ඔහු ප්‍රකාශ කළේ පසුගිය කාලසීමාව තුළ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් රජයට අලාභයක් වූ බවයි.
එසේම පෙට්‍රල් හා ඩීසල් ලීටරයකින් රජය විශාල පාඩුවක් ලැබූ බවත් එම අලාභය පියවා ගැනීමෙන් පසුව ඉන්ධන මිල අඩුකිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
-
denin Thursday, 20 February 2020 04:57 PM
මිල සුත්තරය තිබුනානම් පසුගිය 10වෙනිදාත ඉන්දන මිල කියකින් අඩුවෙන්න තිබුනද?ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙමින් පවතිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
