විකුණගන්න බැරිව තිබු එළවලු වලට දැන් හොඳ මිලක් තියෙනවා

බඩු මිල සම්බන්ධව රජයට චොදනා එල්ල වුවත් ජනවාරි මාසයට සාපේක්ෂව මේ වන විට බොහෝ එළවඵ රැසක මිල අඩුවක් දක්නට ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
අද (19) නෙලුම් මාවත පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී මේ බව සඳහන් කල අමාත්‍යවරිය සඳහන් කරනුයේ ප්‍රමාණවත් පරිදි පොල් ඵලදාව නොලැබීම හේතුවෙන් මිල ඉහල යා හැකිසේම පසුගිය කාලයේ විකුණගත නොහැකිව තිබූ එළවලු වර්ග කිහිපයක් සඳහා මේ වනවිට හොඳ මිලක් ද ඇති වී තිබෙන අතර, කාලගුණ විපර්යාස හේතුවෙන් පසුගිය කාලයේ ගොවීන් අපහසුතාවට පත්ව ඇතත් රජයට මිල සම්බන්දව කටයුතු කිරීමට අපහසු බව අමාත්‍යවරිය සඳහන් කරයි.
popular news
-
ටි ඉන්දික Wednesday, 19 February 2020 09:35 PM
අර වටු කුරුලන්ගේ කතාවව තමයි මතක් වෙන්නේ මෙයාගේ කතාව නිසා..හරි තැනක උගතෙක් වුනත් නොගියාම මේ වගේ දේ වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
