saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9135 hours ago

LATEST

අල්ලස්, FCID හා CID හරහා සිදුවූ පළිගැනීම් සෙවීමට කොමිෂමක්

calendar_today 2020 ජන 15 - 20:00 remove_red_eye - 315  

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් පසුගිය ආණ්ඩුව සිදුකළ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරිම සඳහා ජනපති කොමිෂසමක් පත්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පොළොන්නරුව, මනම්පිටිය, මහවැව ප්‍රදේශයේ ඉකුත් (12) දින නිවසේදි පැවැත්වු සාදයක් අතරතුරදි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කළ අවස්ථාවේදි මියගොස් සිටි බව කියන ගුවන් සෙබළාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගුවන් සෙබලුන් තිදෙනෙක් අද (15) දින අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

වතු කම්කරු වැටුප මාර්තු 01 දින සිට ඉහළ දමන්නේ රජය මගින් වතු සමාගම්වලට ලබාදෙන මුදල් නිසා බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

Read More

තමන්ගේ නොහැකියාව තනතුරුවලින් ආවරණය කර ගැනිමට නොහැකි බව හිටපු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රිපාද වන්දනාවේ පැමිණි වන්දනා නඩයකට පණුවන් සහිත ආහාර ලබා දුන් ආපන ශාලාවක් අද (15) දින මුද්‍රා තැබු බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසුහ.

Read More

කුරුණෑගල පොලිස් වසමේ බෝගමුව , මල්පිටිය අතුරු මාර්ගයේ නයිලිය දුම්රිය හරස් මාර්ගයේදි කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වු නගරාන්තර ශිඝ්‍රගාමි දුමිරිය ,බෝගමුව ප්‍රදේශයේ සිට මල්පිටිය දක්වා ගමන් ගත් වෑන් රථයක් ගැටි දුම්රිය අනතුරක් සිදු වි ඇත.

Read More

පසුගිය රජය විසින් ආරමභ කර තිබූ රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාව සඳහා වන ජාතික ආයතය හා අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පැවැති ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වසා දැමීමට නව රජය තීරණය කර තිබේ.

Read More

කොළඹ සෞඛ්‍ය සේවා චතුරශ‍්‍ර ව්‍යාපෘතිය (Colombo Health Square Development Project) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි එහි ඉදිකිරීම් මේ වනවිට කඩිනම් කර තිබේ.

Read More

පසුගිය කාලය තුළ මේ රටේ රාජ්‍ය සේවය කොයි තරම් බයාදු තත්ත්වයකට පත් වූවාදැයි යන්න රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට තුළින් ඔප්පුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Read More

වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමිමට රජය ගෙන ඇති පියවරට උඩරට වතු කම්කරුවෝ සිය සතුට පළකර සිටිති.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 23 දා කටහඩ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය

Read More

2020 වසර නවක වදය වැළැක්වීමේ වසර ලෙස ප්‍රකාශයට පත්කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

Read More

සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාගේ නිල නිවසට ඉදිරිපත් කර තිබේ.

Read More

මේ වන විට ක්‍රියාත්මක වන්නේ අතුරු සම්මත ගිණුමක් හෙයින් මහපොළ වැඩි කිරීමේ අවස්ථාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මිරිහාන ස්ථානයට අනුයුක්තව පාරිසරික අංශයේ ස්ථානාධිපතවරයා ලෙස රාජකාරි කරනු ලැබු පොලිස් පරික්ෂකවරයෙකු මිරිහාන පොලිස් ස්ථානය තුළදි පිස්තෝල ගිනිඅවියකින් අද (15) සියදිවි නසාගෙන තිබේ.

Read More

අයි.සී.සී. කිසිම සම්මානයකට හෝ වසරේ ටෙස්ට් මෙන්ම එක්දින අයි.සී.සී. කණ්ඩායම් සඳහාද ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් ඇතුළත් නොවේ.

Read More

බටපොළ කහටපිටිය ප්‍රදේශයේ දි ඊයේ (15) අලුයම 1.10ට පමණ පුද්ගලයකු ඝාතනය කොට ඇති බැව් බටපොළ පොලීසිය පවසයි.

Read More

මීගමුව මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙහිදී ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන්ම රටවල් දෙකට වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක තෙත්බිම් කලාපයේ බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි නව දෙනෙකු නොර්වුඩ් පොලිසිය මගින් අද (15) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බුද්ධි අංශ බලාත්මක කිරීමේ අරමුණින් නව ජාතික බුද්ධි පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම පනත කෙටුම්පත් කිරීමට නීතිපතිවරයාට යොමුකිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

දමිළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් උදාවන නව වර්ෂ උදාව නොහොත් තෛපොංගල් උදාව අද (15දා) උදෑසනම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උතුරේ වැසියන් සමරනු ලැබීය.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය අද (15දා) පෙ.ව. 9.20ට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබේ.

Read More

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

Read More

අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයක් නොමැති බවත් අඩුම තරමේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස හෝ ඉක්මනින් නිම කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.