විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව නිතිපති ගොනු කළ ප්රතිශෝධන ඇප අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (21දා) තීන්දු කළේය.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ථ දේශපාලඥයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.
Read Moreස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනය කෙරෙන ආහාර වර්ග 50ක ඇති පෝෂණ සංඝටක සහ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ වූ විශ්ලේෂණ වාර්තාවක් එළඹෙන මැයි මාසයේදී එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය කටයුතු යොදා තිබේ.
Read Moreසත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිම කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් රැස්කරගෙන සිටියි.
Read Moreකොබෙයිගනේ පොලිස් වසමේ හෙංගමුව ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක් තුළ සුනඛයෙකුට අමානුෂික ලෙස වායු රයිෆලයකින් වෙඩි තබා පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් එම සත්ව ගොවිපොළේ මුරකරු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයෙන් විකෘති ජනවරමක් රටට හිමිවූ බවත් සැබෑ ජනමතයට ඉඩක් නොලැබුණු බවත් විපක්ෂනායක කාර්යාලයේ අද (20 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.
Read Moreමුන්දලම කලපුවේ නීතිවිරෝධි කුඩු දැල් වලින් සිදුවන හානිය පෙන්විමට මාධ්‍යවේදින් රැගෙන ගිය යාත්‍රාව වටකරමින් ධිවර සුළු පන්න ධිවරයින්ට කුඩු දැල් ධිවරයින් තර්ජනය කරන්නට විය.
Read Moreලෙඩරෝග විසිඑකක් ඇති වන කිරිපිටි ගෙන්වීම සඳහා වසරකට රුපියල් කෝටි පන්දහස් පන්සීයකට අධික මුදලක් වියදම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඋපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරිම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreචමල් රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද , මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ , මහින්ද යාපා අබේවර්ධන , රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත් , රිෂාඩ් බදියුදීන් , පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.
Read Moreශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් හා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව අද (20 දා) විරෝධතා පාගමනක් හා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කළේය.
Read Moreවැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය ද කිසි විටක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
Read Moreඅභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.
Read Moreපළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනිම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාර්කික මෙන්ම අසාධාරණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වි තිබේ.
Read Moreතමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ “දුෂණය” වරද සිදුකළැයි චෝදනා ලැබූ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා සම්බන්ධ අල්ලස් නඩුවෙන් ඔවුන් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියම කළාය.
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් 2020 ජනවාරි 23 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.
Read Moreමව්කිරි ලබාදීම පිළිබඳ සලකා බැලීමේදී ලෝකයේ අංක එක මේ වනවිට හිමිව තිබෙන්නේ ලංකාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read More’’ ගෝඨා ජනපති - සජිත් අගමැති ’’ කතාවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බංකොළොත්භාවය රටට හෙළිවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඋසස් පෙළින් පසු සිසුන් වැඩි පිරිසක් නරාවලට ඇඳ දමන ක්රමයේ වෙනසක් ඇති කරමින් කුසලතා පිරිපුන් තාරුණ්‍යයක් සැකසීමෙන් පසු මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් 2020 වර්ෂයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා අහෝසිකරමින් යළිත් ඒකාධිපති පවුල් බලය ස්ථාපිත කරලීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිවු දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
Read Moreපළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ (35) ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වය භාර ගැනිමත් සමග ජනතා පෙළගැස්මක් ඇති වි ඇති නිසා ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි 2/3 බලයක් ලබා ගැනිමට අසිරු නොවන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයකින් මැලේසියාවට යොමුකළ කසළ කන්ටේනර් 150ක් ඔවුන් නැවතත් අදාළ රටවල් වෙත යොමුකිරිමට කටයුතු කර තිබේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් මෙසේ පසුගිය වර්ශයේ තෙවැනි කාර්තුවේ සිට ඔවුන් රටවල් 13ක් වෙත ආපසු යොමුකර තිබේ.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය ගලාබසින ඇලවේල්ලක් වූ කරදියනාරු කෝරමොට්ටෙයි ප්‍රදේශයේ වාන් ඇළ වැලි ඡාවාරම් කරුවන් විසින් දැඩි ලෙස හානි සිදු කිරිම හේතුවෙන් වාන් ජලය ගම්මාන වෙතට පැමිණෙන බවට ප්රදේශවාසිහු පවසති.
Read Moreසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා කාර්ය සාධක බලකායක් පත් කිරිමට සුදානම් වෙයි.
Read Moreපසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකුව මංකොල්ල කෑවා මෙන් මෙම ආණ්ඩුව පාලන සමයේ රටේ එළවලු අලෙවි කරන වෙළෙඳ සැල් මංකොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටියි.
Read More