saravita-anim2

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 1390 hours ago

LATEST

අයි එම් එ‍ෆ් නියෝජිත පිරිසක් අද ලංකාවට

calendar_today 2024 ඔක් 02 - 08:02 remove_red_eye - 185  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02දා) මෙරටට පැමිණීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඊයේ (01දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සා

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු විය.

Read More

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක එය සඳහන් කර ඇත.

Read More

දිවයිනපුරා සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

Read More

ඉන්ධන මිල අඩු කිරීමත් සමග අද(01දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

Read More

ගරු සේවා පදනම මත ජනපතිවරයාට උපදේශකවරුන් දෙදෙනෙක් පත් කිරීමට ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු දෙකක් සඳහා දුමින්ද හුලංගමුව මහතා හා ආචාර්ය ඒ ඒ ජේ. ප්‍රනාන්දු මහත්වරුන් පත්කර තිබේ.

Read More

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයෙකු පත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කිරිමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වනවා.

Read More

ඩිසල් මිල අඩු කිරිමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරිමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ්තීරණය කර තිබේ. ඒ අනුව එම මිල අඩු කිරීමට අදාළ ගණනය කිරීම් අද දිනය තුළදි ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අතර විශේෂ හමුවක් අද(01දා) පවත්වා තිබේ.

Read More

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නව කාලසටහනකට සකස් කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙක් සමාලෝචනයක් සිදු කළ යුතු බවත්, කෙසේ වෙතත් හෙට පැමිණෙන අයි.එම්.එෆ් නියෝජිතයන් සමග එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිදු නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමා තවම තීරණයක් ගෙන නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ කොට්ඨාස සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ නවතා තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More

තම ප්‍රතිපත්ති සමග එකඟ වන පක්ෂ සමග පමණක් මහ මැතිවරණයේදී සන්ධානගත වීමට දැඩි තීරණයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 311කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 33කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 319කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 24කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 283කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 19කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 183කි.කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනයක් සිදුකර නොමැත.

Read More

සැප්තැම්බර් මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය -0.5% ක් දක්වා අඩු වී තිබේ. 2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබුණි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක (7,10,000/=) වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබේ.

Read More

රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගණේමුල්ල කැන්දලියැද්ද පා‍ළුව ප්‍රදේශයේ පාළු නිවසක පැවති සාදයක් වටලා මත්කුඩු පානය කරමින් සිටි තරුණ පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

යුක්ක්‍රේන, ඉන්දීය සහ බල්ගේරියන් සයිබර් අපරාධකරුවන් රටට ඇතුළු වී කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (30) දැනුම් දුන්නේය.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්ථමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.